Chinthaka 1234 | A3BOOk

Recent Activities

පෘථිවියේ විශාලතම සත්වයා වන නිල් තල්මසුන්ගේ හදවත අඩි පහක් දිග සහ රාත්තල් 400 ක් බරයි. තල්මසාගේ මුළු බර රාත්තල් 40,000 කි...😳
නිල් තල්මසෙකුගේ නහර තුලින් මිනිසෙකුට පිහිනා යා හැකිය....
Comments (1)
No login
gif
Login or register to post your comment
අපි පරිසරයට ආදරේ කළ යුත්තේ ඇයි?

මිනිසාට පමනක් නොව මුලු මහත් ජීව ප්‍රජාවටම හුස්ම ලබාදෙන්නේ මේ පරිසරයයි.හුස්ම ගැනීමේ අයිතිය මිනිසාට මෙන්ම අනෙකුත් සතා සිවුපාවුන්ට හා ශාක ප්‍රජාවටත් හිමි විය යුතුයි.ලොකයේ සමබරතාව රැකගැනීමට නොහැකිවුවහොත් මේ අසිරිමත් ග්‍රහලෝකය විනාශ වී යනු ඇත.සංවර්ධනය පසුපස හබා යන මිනිසාට ඔහුද ඔහු විසින්ම විනාශ කෙරෙන පරිසරයේ පුරුකක් බව අමතක වී ගොස් ඇත.ඉතින්,හැකි සෑම විටම පරිසරය සුරැකීමට උත්සහ කරන්න.
රේඩාර් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය

RaDAR කියන්නේ ඇත්තටම තනි වචනයක් නෙවෙයි, වචන 4ක කෙටි යෙදුමක්. ක්‍රි.ව. 1940දී එක්සත් ජනපද නාවික හමුදාව මෙම තාක්ෂණය ගුවන් විදුලි දිශා හා පරාස මැනීම (Radio Direction And Ranging) ලෙස හඳුන්වාදුන් අතර පසුව එහි කැපිටල් අකුරු ඉවත් කර Radar ලෙස ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක් බවට පත් වුණා. මෙහි ‘රේඩියෝ’ ලෙස කියද්දී ගුවනින් යන විදුලිය හෙවත් විද්‍යුත් චුම්භක තරංග මිසක් ‘සින්දු අහන යන්ත්‍රය’ අදහස් වෙන්නේ නැහැ.

අපිට එදිනෙදා දේවල් ඇස් දෙකෙන් දකින්නට හැකි වෙන්නේ ආලෝකය, බොහෝ විට සූ...  more
Comments (1)
No login
gif
Login or register to post your comment
ප්ලාස්ටික් ආහාරයට ගන්නා සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් විශේෂයක් සොයාගෙන ඇත. ✍️

පසෙහි ජීර්ණය නොවෙන, පිළිස්සී නොයන ප්ලාස්ටික් නිසා අද ලෝකයෙ සිදුවන පරිසර හානිය මානව වර්ගයාට මෙන්ම සතුන්ටද විශාල බලපෑමකි. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් වලින් සංවේදී පරිසර පද්ධති විනාශවීමේ අවධානම ද ඉහල ගොස් ඇත. මුලු මහත් ලෝකයටම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, බැහැර කිරීම ගැටලුවකි.

මේ සඳහා විසදුමක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ...  more
Comments (1)
No login
gif
Login or register to post your comment
අරන්කැලේ ආරාම සංකීර්ණය
අරන්කැලේ ආරාම සංකීර්ණය පිළිබඳව විමසා බැලීමේ දී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගැටේ නම් නගරයට සමීපව අරන්කැලේ නම් වූ ග්‍රාමයෙහි මෙම ආරාම සංකීර්ණය දැකගත හැකිය. ඉතිහාසඥයන් දක්‌වන අන්දමට මෙම ප්‍රදේශය...
ඔබේ සෑම අරමුනක්ම අතීතයට නොව වර්තමානයට බාර දෙන්න.අනාගතයක් ලස්සන වෙන්න යහපත් අතීතයකින් නිසා මේ ගෙවන තත්පරයත් ඔබට සාර්තක අතීතයක් කරගන්න හැකියාව තියෙනවා.

වතුර වීදුරුවක හරි අඩක් පිරී තිබෙන විට අයෙක් එහි අඩක් පමනක් ඇති බව සිතුවත් ඔබට පුලුවන් එය හිස් නෑ,එහි අඩක් වෙනකන් වතුර තියෙනව.කියල ධනාත්මක ව සිතන්න.

ජීවිතේ ඔබට තියෙන අරමුනු වලට පාර කියන්න ඕන ඔබමයි.ඉතින් ධනාත්මකව සිතන්න.❤️
Comments (1)
No login
gif
Login or register to post your comment
Comments (4)
No login
gif
Login or register to post your comment
1977දී පෘථිවියෙන් නික්ම ගිය, ගමනාන්තයක් නොදන්නා දීර්ඝ චාරිකාවක වසර 43ක් තිස්සේ තවමත් යමින් සිටින 'වොයේජර් 1' යානය 1990 පෙබරවාරි 14 දින අප සූර්යග්රහ මණ්ඩලයේ අවසාන සීමාව හැර යාමට පෙර අවසන් වරට ලබාගත් පෘථිවියේ ඡායාරෑපය pale blue dot නම් වේ..

මෙය ලබාගන්නා විට යානය තිබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 6ක දුරිනි. මෙම ඡායාරෑපයෙන් පසු යානයේ කැමරාව අක්රීය කල අතර 2027දී පමණ යානය සම්පූර්ණයෙන්ම මිය යාමට නියමිතය. යානයට අප අයත් ක්ෂිරපථයෙන් ඉවත් වීමට පමණක් තවත් වසර 30000ක් පමණ ගමන් කිරීමට සිදුවනු ඇත..

නාස...  more
Comments (4)
No login
gif
Login or register to post your comment
59 friends . 5 photos
86 friends . 113 photos