Chinthaka 1234 | A3BOOk
ප්ලාස්ටික් ආහාරයට ගන්නා සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් විශේෂයක් සොයාගෙන ඇත. ✍️

පසෙහි ජීර්ණය නොවෙන, පිළිස්සී නොයන ප්ලාස්ටික් නිසා අද ලෝකයෙ සිදුවන පරිසර හානිය මානව වර්ගයාට මෙන්ම සතුන්ටද විශාල බලපෑමකි. ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් වලින් සංවේදී පරිසර පද්ධති විනාශවීමේ අවධානම ද ඉහල ගොස් ඇත. මුලු මහත් ලෝකයටම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, බැහැර කිරීම ගැටලුවකි.

මේ සඳහා විසදුමක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ විප්ලවීය වෙනසක් ...  more