Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
file_download
Pay downloads PDF
home
Home
quiz
Quizzes
emoji_events
Contest
switch_video
Videos
poll
Poll
event_repeat
Events
grid_view
Blogs
post_add
Post Your Ad
install_mobile
App Mobile
ads_click
Ads
music_note
Musics
topic
Topics
class system info
Dineth Bandara
Gender:
Male
Born on:
October 28
more_vert
Report User
person
Timeline
info
About
people
Friends
59
videocam
Videos
0
collections
Albums
3
event
Events
0
library_books
Blogs
0
comment
Topics
0
insert_chart
Polls
0
highlight
Contests
0
question_answer
Questions
0
help
Quizzes
0
dehaze
Classifieds
0
group
Followers
59
library_music
Songs
0
more_vert
More
cancel
Album Photo
Friends
(59)
Featured Members
Recent Activities
Chandra Bandara
shared
Admin
's
group
on March 23 2023 at 10:59 AM
Edited
public
a3book School ප්‍රාතමික - 2024 - 5 - පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍ර කට්ටලය | පිළිතුරු පත්‍රය (5 වසර ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය PDF ) නොමිලේ
scholarships Free class පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍ර කට්ටලය | පිළිතුරු පත්‍රය (5 වසර ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය PDF ) නොමිලේ
0
0
0
0
0
0
0
0
0
0
Like
comment
Comment
share
Share
Yesadi
shared
Admin
's
group
on December 15 2022 at 06:45 PM
Edited
public
Digital School - 2023 - 1 - All Educational Class
Everyone's class
0
0
0
0
0
0
0
0
0
0
Like
comment
Comment
share
Share
Dineth Bandara
is now friends with
Gamini A.G
and
3 others
on September 16 2022 at 10:25 PM
Edited
public
Gamini A.G
7 friends . 1 photo
Dil Bandara
14 friends . 3 photos
Anusara
41 friends . 21 photos
Naveen Sankalpa
11 friends . 0 photos
2
0
0
0
0
0
0
0
0
2
Like
comment
Comment
Dineth Bandara
shared
Admin
's
poll
on August 08 2022 at 09:15 PM
Edited
public
සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රාමණය වන්නේ,
විකිරණය මගින් (24 votes)
සන්නයනය මගින් (0 votes)
සංවහනය මගින් (0 votes)
View more
5
2
0
0
0
0
0
0
0
7
Like
comment
Comment
share
Share
Yoshika Anukalya
shared
Admin
's
topic
on August 05 2022 at 07:57 PM
Edited
public
පරිගණකයේ ඉතිහාසය
පරිගණකයේ ඉතිහාසය පරිගණකය යනු මිනිසාගේ ගණිතමය මෙන්ම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා සැකසූ විද්‍යුත් යාන්ත්‍රික උපකරණයකි.ශිලා යුගයේ විසූ මිනිසුන් ගණිත කටයුතු සඳහා තම දැතේ අගිලි යොදා ගන්නා ලදී. එපමණක්...
1
0
0
0
0
0
0
0
0
1
Like
comment
Comment
share
Share
Dineth Bandara
shared
Mahesh Chathuranga
's
post
on July 30 2022 at 05:58 PM
Edited
public
Mahesh Chathuranga
on July 30 2022 at 04:06 PM
............ රාජ වර්ග ............
දුටුතැන ආරක්ශා කර ගන්න... රාජ කුලයේ වටිනා ඖශධ පැලෑටි... 😇😇
ලංකාව තුල පමණක් දැකිය හැකි ඉතා දුර්ලබ ඔසු පැලෑටි කිහිපයක් අතරින් රාජ වර්ග ගණයට අයත් පැල වර්ග ද සඳහන් කල හැකියි..
මෙකී රාජ ගණයට අයත් පැල වන්නේ,,
✨️ ඉර රාජ
✨️ සඳ රාජ
✨ ️වන රාජ
✨️ ගුරුළුරාජ
✨️ ගරුඬරාජ
වේ... මෙම පැල වර්ග අතරින් ගරුඬරාජ පැල පමණක් නිවෙස් ආශ්‍රිතව පැලකරගත් හැකි අතර අනෙකුත් වර්ග හතර ලඟ තබා ගැනීම.. අලෙවිය හෝ හට ගන්නා ලද මුල් ස්ථානයෙන් ඉගිල්ලීම පවා දඬුවම් ලැ...
more
............ රාජ වර්ග ............
දුටුතැන ආරක්ශා කර ගන්න... රාජ කුලයේ වටිනා ඖශධ පැලෑටි... 😇😇
ලංකාව තුල පමණක් දැකිය හැකි ඉතා දුර්ලබ ඔසු පැලෑටි කිහිපයක් අතරින් රාජ වර්ග ගණයට අයත් පැල වර්ග ද සඳහන් කල හැකියි..
මෙකී රාජ ගණයට අයත් පැල වන්නේ,,
✨️ ඉර රාජ
✨️ සඳ රාජ
✨ ️වන රාජ
✨️ ගුරුළුරාජ
✨️ ගරුඬරාජ
වේ... මෙම පැල වර්ග අතරින් ගරුඬරාජ පැල පමණක් නිවෙස් ආශ්‍රිතව පැලකරගත් හැකි අතර අනෙකුත් වර්ග හතර ලඟ තබා ගැනීම.. අලෙවිය හෝ හට ගන්නා ලද මුල් ස්ථානයෙන් ඉගිල්ලීම පවා දඬුවම් ලැබිය හැකි වරදකි...
හෙල වෙදකමේදී යම් යම් වෙදකම් සඳහා මෙම පැල වර්ග ඉතා සුවිශේෂී වටිනාකමක් දක්වන අතර උඩවැඩියා කුලයට අයත් මෙම පැලෑටි වඳ වෙමින් පවතින ඉතා වටිනා පැලෑටි බැවින් ඒවා ආරක්ශා කර ගැනීම අප සතු වගකීමකි..
නමුත් මෑතකාලීනව බොහෝ පැල අලෙවි වෙළෙන්ඳන් විසින් තම අලෙවි කටයුතු වෙනුවෙන් වෙනත් විසිතුරු ඝණයට අයත් පැල වර්ග මෙම රාජ වර්ග ලෙස හඳුන්වමින් වෙළඳාම් කටයුතු සිදුකරන බව දකින්න පුලුවන්... කෙසේ නමුත්, මෙම රාජ කුලයේ ගරුඩරාජ හැරුණුකොට අනෙකුත් වර්ග නම් වෙළඳාම් සඳහා භාවිතා කිරීම තහනම් වේ..
මෑතකාලීනව මෙම රාජ කුලයේ පැලෑටි ගැන යම් යම් මතභේද හටගනිමින් පවතින බැවින්, වනවාස නිගන්ඨුවේ රාජ වර්ග හැඳින්වීම සඳහා භාවිතා කර ඇති කවි වර්ග මෙසේ උපුටා දක්වන්නම්... 👇
(වනරාජ)
පොඩි ගස් කොළ හතමයි හට ගන්නේ චිත්‍ර වැඩක් සේ කොළ පත ඇත්තේ වටකුරු සේ කොළ මල් හටගන්නේ වනරාජේ නම් ඉන් දැනගන්නේ
(ගුරුළුරාජ )
රන් පාටින් කොළ ගස්ම තිබේයා ගුරුළු තුඩක් සේ කොළපත ඒයා වන හිමවලමයි වාස කෙරේයා ගුරුළුරාජ නම ඉන්ම පෙනේයා
(සඳරාජ )
ඕවිටි වෙල්වලමයි හටගන්නේ සතරැස් සේමැයි සුදට තියෙන්නේ නයි පෙන සේ සුදු මල් හට ගන්නේ සඳරාජේ නම ඉන් දැන ගන්නේ
(ඉරරාජ)
පොඩි ගස් වෙල් ඕවිටිවල ඇත්තේ
රන්වන් පාටට ගස් අට ගත්තේ
සතරැස් දාර සෙ ගස්වල ඇත්තේ
ඉරරාජේ නම දැනගන් නිත්තේ
ඌව පළාත් පුශ්පය ලෙසින් හඳුන්වන පැලයත් ගුරුළුරාජ නමින් හැඳින්වුවත් නියම ගුරුළුරාජ වර්ගය වන්නේ, වෙනත් පැලෑටියකි.. ඌව පළාත් පුශ්පය ලෙස හඳුන්වන පැලය විදේශීය පැලයක් බවයි විද්වත් මතය වන්නේ ස්තුති මූල් හිමි කරුණුට
(පින්තූර උපුටා ගැනීම ඔසුපැල හඳුනාගනිමු සමූහය ඇසුරිනි)
+3
5
1
0
0
0
0
0
0
0
6
Like
comment
Comment
share
Share
H.M.P.L Hennayaka
Good
on August 03 2022 at 10:09 AM
Like
0
0
0
0
0
1
0
0
0
1
reply
Reply
history
Edited
gif
Please login or register
1 Reply
comment
View more comments
Dineth Bandara
on July 10 2022 at 09:05 PM
Edited
public
_*🌍 ලොව පහළ වූ මුල්ම ශිෂ්ටාචාර🛖*_
*🔴 ක්‍රි.පූ. 4000 = මෙසපොතේමියාවේ යුප්‍රටීස් - ටයිග්‍රීස් මිටියාවතේ සුමේරියානු ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 4000 = නයිල් මිටියාවතේ පැරණි මිසර ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 3000 = ඉන්දු මිටියාවතේ හරප්පා ශිෂ්ටාචාරය*
*🔴ක්‍රි.පූ. 2800 = ග්‍රීක මිනෝවා ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 2000 = දකුණු ඇමරිකාවේ පීරු,මායා,ඉන්කා ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 2000 = හොවැන්හෝ මිටියාවතේ ෂැං ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 2000 = පර්සියානු ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 1900 = මැද පෙරදිග හීබෲ ශිෂ්ටාචාරය*...
more
_*🌍 ලොව පහළ වූ මුල්ම ශිෂ්ටාචාර🛖*_
*🔴 ක්‍රි.පූ. 4000 = මෙසපොතේමියාවේ යුප්‍රටීස් - ටයිග්‍රීස් මිටියාවතේ සුමේරියානු ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 4000 = නයිල් මිටියාවතේ පැරණි මිසර ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 3000 = ඉන්දු මිටියාවතේ හරප්පා ශිෂ්ටාචාරය*
*🔴ක්‍රි.පූ. 2800 = ග්‍රීක මිනෝවා ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 2000 = දකුණු ඇමරිකාවේ පීරු,මායා,ඉන්කා ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 2000 = හොවැන්හෝ මිටියාවතේ ෂැං ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 2000 = පර්සියානු ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 1900 = මැද පෙරදිග හීබෲ ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 1200 = ෆිනීෂියානු ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 1200 = රෝම ශිෂ්ටාචාරය*
*🔴 ක්‍රි.පූ. 1000 = ඇසිරියානු ශිෂ්ටාචාරය*
🎈 "උපුටා ගැනීමකි"🎈
4
0
0
0
0
0
0
0
0
4
Like
comment
Comment
share
Share
H.M.P.L Hennayaka
Good
on August 03 2022 at 10:08 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
comment
View more comments
Dineth Bandara
on July 16 2022 at 08:14 PM
Edited
public
*💸ලොව රටවල් වල මුදල් ඒකක💸*
🔴 ශ්‍රී ලංකාව - රුපියල්
🔴 ඉන්දියාව - රුපියල්
🔴 නේපාලය - රුපියල්
🔴 පාකිස්ථානය - රුපියල්
🔴 භූතානය - නගුල්ට්ර්ම්
🔴 ඇෆ්ගනිස්තානය - ඇෆ්ඝනි
🔴 බුරුමය - ක්යන
🔴 බංගලාදේශය - ටකා
🔴 බ්‍රිතාන්‍ය - ස්ටර්ලින් පවුම්
🔴 කැනඩාව - ඩොලර්
🔴ඇමරිකා එක්සත් ජනපදය - ඇමෙරිකානු ඩොලර්
🔴 බ.ජර්මනිය - ඩොයිෂ්
🔴 ඕස්ට්‍රේලියාව - ඩොලර්
🔴 ඉතාලිය - ලීරා,යුරෝ
🔴 ග්‍රීසිය - ඩ්‍රැක්මා
🔴 ඕස්ට්‍රියාව - සිලිම්
🔴 යුක්රේනය - රූබල්
🔴 ප්‍රංශය - ෆ්රැරැන්ක්
🔴 ඉරාකය - ඩිනාර්
🔴 ඉරානය - රියාල්
🔴 දකුණු අප්...
more
*💸ලොව රටවල් වල මුදල් ඒකක💸*
🔴 ශ්‍රී ලංකාව - රුපියල්
🔴 ඉන්දියාව - රුපියල්
🔴 නේපාලය - රුපියල්
🔴 පාකිස්ථානය - රුපියල්
🔴 භූතානය - නගුල්ට්ර්ම්
🔴 ඇෆ්ගනිස්තානය - ඇෆ්ඝනි
🔴 බුරුමය - ක්යන
🔴 බංගලාදේශය - ටකා
🔴 බ්‍රිතාන්‍ය - ස්ටර්ලින් පවුම්
🔴 කැනඩාව - ඩොලර්
🔴ඇමරිකා එක්සත් ජනපදය - ඇමෙරිකානු ඩොලර්
🔴 බ.ජර්මනිය - ඩොයිෂ්
🔴 ඕස්ට්‍රේලියාව - ඩොලර්
🔴 ඉතාලිය - ලීරා,යුරෝ
🔴 ග්‍රීසිය - ඩ්‍රැක්මා
🔴 ඕස්ට්‍රියාව - සිලිම්
🔴 යුක්රේනය - රූබල්
🔴 ප්‍රංශය - ෆ්රැරැන්ක්
🔴 ඉරාකය - ඩිනාර්
🔴 ඉරානය - රියාල්
🔴 දකුණු අප්‍රිකාව - පවුම්
🔴 සුඩානය - පවුම්
🔴 ටොංගො - පවුම්
🔴 චැඩ් - ෆ්රැන්ක්
🔴 ඝනාව - සෙඩ්
🔴 ටියුනිසියාව - ඩිනාර්
🔴 කැමරුන් - ෆ්රැන්ක්
🔴 ගිනිබිසව්- පේසෝ
🔴 කොස්ටරිකා - කොස්ටරිකන්
🔴 නවසීලන්තය- ඩොලර්
🔴 අයිස්ලන්තය - කෝනර්
🔴 පිලිපීනය - පේසෝ
🔴 මැලේසියාව- රිංගිටු
🔴 ඉන්දුනීසියාව - රුපියල්
🔴 චීනය - රෙන්බියෑම්
🔴 තායිලන්තය - තායි බාත්
🔴 ජපානය- යෙන්
🔴 තායිවානය - තායිවාන් ඩොලර්
🔴 උතුරු කොරියාව - වොන්
🔴 දකුණු කොරියාව - වොන්
🔴 රුසියාව - රූබල්
5
1
0
1
0
0
0
0
0
7
Like
comment
Comment
share
Share
Jeevajeeva
Important post
on August 03 2022 at 09:50 AM
Like
0
0
0
0
1
0
0
0
0
1
reply
Reply
history
Edited
gif
Please login or register
comment
View more comments
Dineth Bandara
on July 26 2022 at 10:33 AM
Edited
public
ඔබ ලෝකය ගැන දන්නේ මොනවාද? ලෝකයේ උසම කන්ද, විශාලතම රට, දිගම ගඟ.. ඊට එහා ඔබ ජීවත් වන ලෝකය ගැන දැනගත යුතු බොහෝ දෑ පවතින බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ ලෝකය ගැන තවදුරටත් නොදත් නමුත් දැනගත යුතුම පොදු කරුණු කිහිපයක් පිළිබඳවයි.
01. ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය
ඇන්ටාක්ටිකාව
02. ලොව දිගම ගඟ
නයිල් ගඟ
03. ලොව දිගම කඳු පන්තිය
දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු පන්තිය
04. ලොව දිගම ඇළ
චීනයේ ග්‍රැන්ඩ්.ඩී.ක්‍රැනල්
05. ලොව විශාලතම මහද්වීපය
ආසියා මහද්වීපය
06. ලොව විශාලතම සාගරය
පැසි...
more
ඔබ ලෝකය ගැන දන්නේ මොනවාද? ලෝකයේ උසම කන්ද, විශාලතම රට, දිගම ගඟ.. ඊට එහා ඔබ ජීවත් වන ලෝකය ගැන දැනගත යුතු බොහෝ දෑ පවතින බව ඔබ දන්නවාද? මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ ලෝකය ගැන තවදුරටත් නොදත් නමුත් දැනගත යුතුම පොදු කරුණු කිහිපයක් පිළිබඳවයි.
01. ලොව මුළුමනින්ම හිමෙන් වැසී ඇති මහද්වීපය
ඇන්ටාක්ටිකාව
02. ලොව දිගම ගඟ
නයිල් ගඟ
03. ලොව දිගම කඳු පන්තිය
දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු පන්තිය
04. ලොව දිගම ඇළ
චීනයේ ග්‍රැන්ඩ්.ඩී.ක්‍රැනල්
05. ලොව විශාලතම මහද්වීපය
ආසියා මහද්වීපය
06. ලොව විශාලතම සාගරය
පැසිෆික් සාගරය
07. ලොව විශාලතම අර්ධද්වීපය
ඉන්දියානු අර්ධද්වීපය
08. ලොව විශාලතම නගරය
චීනයේ ෂැංහයි
09. ලොව විශාලතම කාන්තාරය
සහරා කාන්තාරය
10. ලොව විශාලතම කරදිය විල
කැස්පියන්
11. ලොව විශාලතම මිරිදිය විල
සුපීරියර්
12. ලොව විශාලතම පුස්තකාලය
ලෙනින් පුස්තකාලය මොස්කව්
13. ලොව දිගම දුම්රිය මාර්ගය
ට්‍රාන්ස් සයිබීරියන්
14. ලොව විශාලතම ඉදි කිරීම
ගීසාහි පිරමීඩය
15. ලොව උසම නගරය
ටිබෙට් හී ජියාචාන්
16. ලොව උසම කන්ද
එවරස්ට් කන්ද
17. ලොව උසම දේශය
ටිබෙට් දේශය
18. ලොව ගැඹුරුම විල
බයිකන් විල
19. ලොව විශාලතම ද්වීපය
ග්‍රීන්ලන්තය
20. ලොව උසම දියඇල්ල
ඒන්ජල් දිය ඇල්ල
21. ලොව විශාලතම දෙව් මැදුර
රෝමයේ ශාන්ත පීතර දෙව්මැදුර
22. ලොව විශාලතම පන්සල
ඉන්දුනීසියාවේ බෝරෝබුදූර්
23. ලොව විශාලතම සත්වයා
නිල්තල්මසා
24. ලොව උසම සත්වයා
ජිරාෆ්
25. ලොව වැඩියෙන්ම වෙසෙන සත්ව වර්ගය
මනුෂ්‍ය
26. ලොව බරින් වැඩිම මොළේ ඇති සත්වයා
තල්මසා
27. ලොව දිගම සත්වයා
බුස් ලෙස්වර්ම් නම් බටපණුවාගේ සාමාන්‍ය දිග අඩි 180ක් පමනය.
28. ලොව විශාලතම බිත්තර දමන සත්වයා
තල්මස් මෝරා
29. ලොව දිගම එල්ලෙන පාලම
එස්චුවරිය – බ්‍රිතාන්‍යය
30. ලොව විශාලතම රන් ආකරය
දකුණු අප්‍රිකාවේ පිහිටා ඇත
31. ලොව වැඩිම ආයුෂ ඇති සත්වයා
ඉබ්බා
32. ලොව වේගවත්ම ක්‍රීඩාව
අයිස් හොකී
33. ලොව බිහිසුණු ම මිරිදිය මාලුවා
පීරන්හා
34. ලොව පැරණිතම කෞතුකාගාරය
ඇශිමොලීන්
35. ලොව ප්‍රථම නවකතාව
11වන සියවසේ ජපානයේ මරසාකි ශිකුබු විසින්
රචිත The tale of Genji

36. ලොව ප්‍රථම කාටුන් චිත්‍රපටයේ නිර්මාතෘවරයා
වෝල්ට් ඩිස්නි
37. ලොව ප්‍රථම මහජන චිත්‍රපටයේ නිර්මාතෘවරයා
ලුමියර් සහෝදරයන්
38. ලොව මුල්ම කතානාද චිත්‍රපටයේ නිර්මාතෘවරයා
ඇමරිකානු ජාතික ලී.ඩී.වොරන්
39. ලොව ප්‍රථම විද්‍යා කතා ලිවීම ආරම්භ කළ
ලේඛකයා ජූල්ස් වර්න්
40. ලොව ඉපැරණිම නීති සංග්‍රහය නිකුත් කල රජු
බැබිලෝනියාවේ හමුරාබි රජු 1750
41. ලොව ප්‍රථමයෙන්ම පොත් මුද්‍රණය කල රට
චීනය
42. ලොව පලමු මුදල් නෝට්ටුව නිපදවූ රට
චීනය
43. ලොව මුල්ම පාපන්දු කුසලානය දිනූ රට
උරුගුවේ
44. ලොව ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කල රට
ඇමරිකා එක්සත් ජනපදය
45. ලොව ප්‍රථමයෙන් සද මතට පුද්ගලයකු යැවූ රට
ඇමරිකාව
46. ලොව විශාලතම රට
රුසියාව
47. ලොව කුඩාම රට
වතිකානය
48. ලොව කුඩාම ගග
රෝය් මොන්ටානා
49. ලොව විශාලතම කෞතුකාගාරය
ස්වභාවික ඉතිහාසය පිලිබදව ඇමරිකානු කෞතුකාගාරය
50. ලොව විශාලතම ගුවන් තොටුපළ
කින්ග් කලිඩ් ගුවන්තොටුපල සෞදි අරාබිය
51. ලොව කුඩාම සාගරය
ආර්ටික්
52. ලොව රටවල් වැඩිපුර ගණනක් ඇති මහද්වීපය
අප්‍රිකානු මහද්වීපය
53. ලොව තේ නිෂ්පාදනය කරන විශාලතම රට
චීනය
54. ලොව කෝපි නිෂ්පාදනය කරන විශාලතම රට
බ්‍රසීලය
55. ලොව වැඩිම දියඇලි සහිත රට
කැනඩාව
56. ලොව කාන්තාර රහිත එකම මහද්වීපය
යුරෝපා මහද්වීපය
57. ලොව සිරකරුවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට
ඇමරිකාව
58. ලොව විශාලතම ඛනිජ තෙල් අපනයනය රට
සෞදි අරාබිය
59. ලොව විශාලතම මුඩුක්කු ප්‍රදේශය පිහිටි රට
මෙක්සිකෝව
60. ලොව වැඩිපුරම අන්තර්ජාල පරිශීලකයන් සිටින රට
චීනය
61. ලොව වයින් නිෂ්පාදනය කරන විශාලතම රට
ප්‍රංශය
62. ලොව ව්ශාලතම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රට
ඉන්දුනීසියාව
63. ලොව ප්‍රථමවරට කාන්තාවන්ට චන්ද බලය ලබාදුන් රට
නවසීලන්තය
64. ලොව කපු නිපදවන ප්‍රමුඛතම රට
චීනය
65. ලොව වැට් බද්ද හදුන්වාදුන් ප්‍රථම රට
ප්‍රංශය
66. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කාන්තාරය
තාර් කාන්තාරය
67. ලොව මිනිසුන් වැඩිම ආයුකාලයක් වෙසෙන රට
මොනාකෝ
68. ලොව වැඩිම සංක්‍රමණික ජනගහනයක් වෙසෙන රට
ඇමරිකාව
69. ලොව වැඩිම වන විනාශයක් සහිත රට
ඉන්දුනීසියාව
70. ලොව විශාලතම තේ අපනයනය කරන රට
කෙන්යාව
❣️❣️❣️
4
1
0
0
1
0
0
0
0
6
Like
comment
Comment
share
Share
Jeevajeeva
Nice
on August 03 2022 at 09:50 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
Dineth Bandara
is now friends with
H.M.P.L Hennayaka
and
Jeevajeeva
on August 03 2022 at 09:46 AM
Edited
public
H.M.P.L Hennayaka
31 friends . 25 photos
Jeevajeeva
33 friends . 83 photos
1
0
0
1
0
0
0
0
0
2
Like
comment
Comment
RBJSuranga ✅
shared
RBJSuranga ✅
's
post
on July 31 2022 at 08:03 AM
Edited
public
RBJSuranga ✅
on July 31 2022 at 07:59 AM
+6
1
0
0
0
0
0
0
0
0
1
Like
comment
Comment
share
Share
RBJSuranga ✅
shared
RBJSuranga ✅
's
post
on July 31 2022 at 08:03 AM
Edited
public
RBJSuranga ✅
on July 31 2022 at 07:59 AM
+6
1
1
0
0
0
0
0
0
0
2
Like
comment
Comment
share
Share
View More
Modal title
×
Modal title
×
Share