Music
Videos
PDF
Blogs
Quiz
Sign in
Music
Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
attach_money
Credit
add_to_photos
Photos
grid_view
Blogs
question_answer
Questions
music_note
Musics
topic
Topics
dashboard_customize
class system info
Dineth Bandara
shared
Mahesh Chathuranga
's
post
on July 30 2022 at 05:58 PM
Edited
public
Mahesh Chathuranga
on July 30 2022 at 04:06 PM
............ රාජ වර්ග ............
දුටුතැන ආරක්ශා කර ගන්න... රාජ කුලයේ වටිනා ඖශධ පැලෑටි... 😇😇
ලංකාව තුල පමණක් දැකිය හැකි ඉතා දුර්ලබ ඔසු පැලෑටි කිහිපයක් අතරින් රාජ වර්ග ගණයට අයත් පැල වර්ග ද සඳහන් කල හැකියි..
මෙකී රාජ ගණයට අයත් පැල වන්නේ,,
✨️ ඉර රාජ
✨️ සඳ රාජ
✨ ️වන රාජ
✨️ ගුරුළුරාජ
✨️ ගරුඬරාජ
වේ... මෙම පැල වර්ග අතරින් ගරුඬරාජ පැල පමණක් නිවෙස් ආශ්රිතව පැලකරගත් හැකි අතර අනෙකුත් වර්ග හතර ලඟ තබා ගැනීම.. අලෙවිය හෝ හට ගන්නා ලද මුල් ස්ථානයෙන් ඉගිල්ලීම පවා දඬුවම් ලැ...
more
............ රාජ වර්ග ............
දුටුතැන ආරක්ශා කර ගන්න... රාජ කුලයේ වටිනා ඖශධ පැලෑටි... 😇😇
ලංකාව තුල පමණක් දැකිය හැකි ඉතා දුර්ලබ ඔසු පැලෑටි කිහිපයක් අතරින් රාජ වර්ග ගණයට අයත් පැල වර්ග ද සඳහන් කල හැකියි..
මෙකී රාජ ගණයට අයත් පැල වන්නේ,,
✨️ ඉර රාජ
✨️ සඳ රාජ
✨ ️වන රාජ
✨️ ගුරුළුරාජ
✨️ ගරුඬරාජ
වේ... මෙම පැල වර්ග අතරින් ගරුඬරාජ පැල පමණක් නිවෙස් ආශ්රිතව පැලකරගත් හැකි අතර අනෙකුත් වර්ග හතර ලඟ තබා ගැනීම.. අලෙවිය හෝ හට ගන්නා ලද මුල් ස්ථානයෙන් ඉගිල්ලීම පවා දඬුවම් ලැබිය හැකි වරදකි...
හෙල වෙදකමේදී යම් යම් වෙදකම් සඳහා මෙම පැල වර්ග ඉතා සුවිශේෂී වටිනාකමක් දක්වන අතර උඩවැඩියා කුලයට අයත් මෙම පැලෑටි වඳ වෙමින් පවතින ඉතා වටිනා පැලෑටි බැවින් ඒවා ආරක්ශා කර ගැනීම අප සතු වගකීමකි..
නමුත් මෑතකාලීනව බොහෝ පැල අලෙවි වෙළෙන්ඳන් විසින් තම අලෙවි කටයුතු වෙනුවෙන් වෙනත් විසිතුරු ඝණයට අයත් පැල වර්ග මෙම රාජ වර්ග ලෙස හඳුන්වමින් වෙළඳාම් කටයුතු සිදුකරන බව දකින්න පුලුවන්... කෙසේ නමුත්, මෙම රාජ කුලයේ ගරුඩරාජ හැරුණුකොට අනෙකුත් වර්ග නම් වෙළඳාම් සඳහා භාවිතා කිරීම තහනම් වේ..
මෑතකාලීනව මෙම රාජ කුලයේ පැලෑටි ගැන යම් යම් මතභේද හටගනිමින් පවතින බැවින්, වනවාස නිගන්ඨුවේ රාජ වර්ග හැඳින්වීම සඳහා භාවිතා කර ඇති කවි වර්ග මෙසේ උපුටා දක්වන්නම්... 👇
(වනරාජ)
පොඩි ගස් කොළ හතමයි හට ගන්නේ චිත්ර වැඩක් සේ කොළ පත ඇත්තේ වටකුරු සේ කොළ මල් හටගන්නේ වනරාජේ නම් ඉන් දැනගන්නේ
(ගුරුළුරාජ )
රන් පාටින් කොළ ගස්ම තිබේයා ගුරුළු තුඩක් සේ කොළපත ඒයා වන හිමවලමයි වාස කෙරේයා ගුරුළුරාජ නම ඉන්ම පෙනේයා
(සඳරාජ )
ඕවිටි වෙල්වලමයි හටගන්නේ සතරැස් සේමැයි සුදට තියෙන්නේ නයි පෙන සේ සුදු මල් හට ගන්නේ සඳරාජේ නම ඉන් දැන ගන්නේ
(ඉරරාජ)
පොඩි ගස් වෙල් ඕවිටිවල ඇත්තේ
රන්වන් පාටට ගස් අට ගත්තේ
සතරැස් දාර සෙ ගස්වල ඇත්තේ
ඉරරාජේ නම දැනගන් නිත්තේ
ඌව පළාත් පුශ්පය ලෙසින් හඳුන්වන පැලයත් ගුරුළුරාජ නමින් හැඳින්වුවත් නියම ගුරුළුරාජ වර්ගය වන්නේ, වෙනත් පැලෑටියකි.. ඌව පළාත් පුශ්පය ලෙස හඳුන්වන පැලය විදේශීය පැලයක් බවයි විද්වත් මතය වන්නේ ස්තුති මූල් හිමි කරුණුට
(පින්තූර උපුටා ගැනීම ඔසුපැල හඳුනාගනිමු සමූහය ඇසුරිනි)
+3
5
1
0
0
0
0
0
0
0
6
Like
comment
Comment
share
Share
gif
Please login or register
H.M.P.L Hennayaka
Good
on August 03 2022 at 10:09 AM
Like
0
0
0
0
0
1
0
0
0
1
reply
Reply
history
Edited
gif
Please login or register
1 Reply
comment
View more comments
Modal title
×
Modal title
×
Share