Admin | A3BOOk

Recent Activities

Admin   shared a new video
ජූජා වස්තූන්
කාලයේ වැලිතලාවෙන් වැසී ගිය යට ගිය දවසක මාගේ ආත්මය නුබ වෙනුවෙන් ආත්මීය පූජාසනයක් තනා දුන්නේමි.
• ඒ පුදසුන ගුණ ධර්ම නැමති පුෂ්ප සුගන්දයෙන් මා දෝවනය කරමින් නුබගේ උත්තරීතර ප්‍රේමයෙන් මාගේ නිර්මල ආත්මය මේ භවය දක්වා ගෙනවිත් නුබ පාමුල තබමි.
• මා නුබගේ ඇට මස් ලේ නහර වලට නොව වාතලයේ විසිරී ගිය ආත්මීය ගුණ සුගන්දයට ප්‍රේමය කරමි
අනාගත යශෝදරා / New yashodara
අනාගත යශෝදරා / Anagatha yashodara
ඒදා පසේ බුදු රදුන්න්ගේ පාත්තරයේ කැව් ගෙන කා කල කර්මය නිවී යන අවස්තාව
ස්වාමි භක්තියේ ප්‍රතිමූර්තිය ඇයයි.
ශරීරයේ අනියත කියැවේන කොටස ජීවිතය දුකක්.........