One man He sought freedom for himself. | A3BOOk

One man He sought freedom for himself.

One human being
He sought freedom for himself.
For those great prayers...
Infinitely precious thoughts planted in the heart......
 
Madeleine the moon born of it
A nation prayed with such a birth.
Such a man belongs to the entire animal species
Endless, bitter,... wu
In an ocean of worlds...
Don't give up...
was traveling...
 
Sasara, the stormy sea...
The thick darkness that wrestles with...and mixed fever
Bitter cold...
The mourning of the dead...
The sound of loud noise....the sky is shaking, with the sound of bats.......
He tried to weaken the strength of that man.
 
When it shouldn't be...
Cut the sky...
One who strives for footing with monoglory
Pun Sanda Savi.....Do Hahua Ahas Kusa..
at the giguma
 

450_279b344683a618f07fb61cf16b32e400.jpg

එක මනුෂ්‍යයෙක්
තමන්ටම කියලා නිදහසක් සොයා ගියා....
ඒ උතුම් ප්‍රර්තනා වෙනුවෙන්........
අනන්තවත් සසර පර්තකාමී සිතුවිළි හද තුළ රෝපනය කලා......
එයින් උපන් හඳ මඩලින්
මෙවන් ජන්මයකින් ජාතියක් ප්‍රර්තනා කලා.........

එවන් ඒ පුරුෂයා සමස්ත සත්ව වර්ගයාම වෙනුන් 
නිම් නැති, කටුක,... වූ 
සංසාර සාගරයක...
වීර්ය්‍ය අත්නොහැරාම...
ගමන් කරමින් සිටියා...
 
සසර නැමති, කුණාටු සයුරුරළ....
සමඟ පොර බඳින ඝන අන්දකාරය...හා මුසු උණ
හිරිගඬු පිපෙන සීතල...
මළවුන්ගේ සෝක වේදනා...විලාප...
මහ හෙන හඬ....අහස සිසාර රැහැයි, වවුල් මල හඬින්....... 
ඒ පුරුෂගේ විර්ය්‍ය දුබල කරන්නට මෙන් වෙහෙසුනා........
 
නොවිය යුතු වේලාවක... 
අහස් කඳ සිසාරා...
ඒකාලෝක කරමින් පායන්ට වෙර දරනා
පුන් සඳ සාවී.....දෝ පැයුවා අහස් කුස..
ගිගුම්දී
Posted in Social on September 03 2023 at 09:13 PM
Comments (0)
No login
gif
Login or register to post your comment