Warning: Undefined array key "debug" in /var/www/vhosts/a3book.com/httpdocs/public_html/app/Config/core.php on line 62
විල් | A3BOOk

විල්

ගොඩබිමින් වටවූ ස්වභාවිකව විශාල මිරිදිය ජලස්කන්ධයක් රැස්වන භූ අවපාතයන් විල් නම් වේ.ලොව විශාලම විල ලෙස 'සුපීරියල්' විල හැදින්වේ.එමෙන්ම ටිටිකාකා විල යනු ලොව උසම ස්ථානයක පිහිටි විලයි.ලෝකයේ සෑම මහද්වීපයක් පාහේම විල් දක්නට ඇත.ආසියාවේ බයිකල් විල,උතුරු ඇමෙරිකාවේ පංච මහා විල්,යුරෝපයේ ලැඩගෝ විල,අප්‍රිකාවේ වික්ටෝරියා විල,දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල,උදාහරණ ලෙස ගත හැකියි.ඇතැම් විල් කරදියෙන් පිරුනු විශාල එවා වෙයි.ඒවාඅභ්‍යන්‍තර මුහුදුලෙස හැදින්වේ.
Posted in Educational on December 28 2022 at 10:29 AM
Comments (0)
No login
gif
Login or register to post your comment