Dineth Bandara | A3BOOk
_*🌍 ලොව පහළ වූ මුල්ම ශිෂ්ටාචාර🛖*_

*🔴 ක්‍රි.පූ. 4000 = මෙසපොතේමියාවේ යුප්‍රටීස් - ටයිග්‍රීස් මිටියාවතේ සුමේරියානු ශිෂ්ටාචාරය*

*🔴 ක්‍රි.පූ. 4000 = නයිල් මිටියාවතේ පැරණි මිසර ශිෂ්ටාචාරය*

*🔴 ක්‍රි.පූ. 3000 = ඉන්දු මිටියාවතේ හරප්පා ශිෂ්ටාචාරය*

*🔴ක්‍රි.පූ. 2800 = ග්‍රීක මිනෝවා ශිෂ්ටාචාරය*

*🔴 ක්‍රි.පූ. 2000 = දකුණු ඇමරිකාවේ පීරු,මායා,ඉන්කා ශිෂ්ටාචාරය*

*🔴 ක්‍රි.පූ. 2000 = හොවැන්හෝ මිටියාවතේ ෂැං ශිෂ්ටාචාරය*

*🔴 ක්‍රි.පූ. 2000 = පර්සියානු ශිෂ්ටාචාරය*

*🔴 ක්‍රි.පූ. 1900 = මැද පෙරදිග හීබෲ ශිෂ්ටාචාරය*...  more