Chinthaka 1234 | A3BOOk
අරන්කැලේ ආරාම සංකීර්ණය
අරන්කැලේ ආරාම සංකීර්ණය පිළිබඳව විමසා බැලීමේ දී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගැටේ නම් නගරයට සමීපව අරන්කැලේ නම් වූ ග්‍රාමයෙහි මෙම ආරාම සංකීර්ණය දැකගත හැකිය. ඉතිහාසඥයන් දක්‌වන අන්දමට මෙම ප්‍රදේශය...