Dhanu Weerasooriya | A3BOOk

Recent Activities

27 friends . 14 photos
33 friends . 83 photos
ලක් වැසියන් කෙරෙහි නැමී...
අරහත් මහ මිහිදු හිමි....
පෙව්වෙ උතුම් සදහම් මී....
පුත නුඹටත් පොවමි එමී....

ජාතිය රන් විමනක් වේ....
ආගම මිණි පහනක් වේ....
එය රැක ගන්නට මෙලොවේ....
සමත් වෙතොත් පුත නුඹ වේ....

මෙබඳු උතුම් ලංකාවේ.....
දසතින් දුසිරිත් බෝවේ.....
මේ ගැන වැඩ කොලොත් ලොවේ.....
නුඹෙත් මගෙත් නම කියැවේ....

ඉටු කොට කළ යුතු යුතුකම්....
ලැබුණත් ලෝකෙන් ගැරහුම්....
ඉවසන්නට පුළුවන්නම්....
නුඹයි මගේ පුතා උතුම්...

තමන් ලැබූ දිවි පෙවෙතේ.....
කොටසක් රට සමය වෙතේ......
පුද නොකළොත් නුඹෙන් පුතේ....
මෙලොවට ක...  more