Buddika sadaruwan | A3BOOk

Recent Activities

Comments (4)
No login
gif
Login or register to post your comment
ශ්‍රී දළදා මාළිගාව
බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි
භාෂාව
මුර කරන්න
සංස්කරණය
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා...  more
Comments (1)
No login
gif
Login or register to post your comment

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය
භාෂාව
මුර කරන්න
සංස්කරණය
තේ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවට(අතීතයේ සිලෝන් නමින් හැඳින් වූ) විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ම මූලාශ්‍රයක් වන අතර, 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. එමඟින් මිලියනයකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සපයා දී ඇති අතර, 1995 වන විට තේ වගා බිම් සහ වතුවල සෘජු රැකියා 215,338ක් උත්පාදනය කර තිබුණි. එයට අමතර ව කුඩා වතු හිමියන් යටතේ කෙරෙන තේ වගාව දහස් ගණන...  more
Comments (4)
No login
gif
Login or register to post your comment
Comments (1)
No login
gif
Login or register to post your comment
බයික් පැදිල්ලත් එපා වෙනවා බන් 😰😰😰😰 😥😥 කියවපල්ලා

යකඩ හීන
🚑🚑🚑🚑

"හෙලෝ... මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද ?"

මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දි මල්ලි කෝල් එකක් ගත්තෙ..

"තව පැය භාගයක් තියනවනෙ හලෝ.. හදිසි මොකද මම එනකම් පාක් එකේ ඉන්නවා "

මම කියුවෙ කේන්තියෙන්..හැමදාම ඔහොමයි..මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ..

"එහෙනම් මම තක්ෂිලා එක ලගට ගිහින් ටාර් ගාලා එන්නම්.. "

"අර කෙල්ලව බලන්න නෙහ්.. ?"

"හරි හරි ඉන්නවකෝ....  more
Comments (1)
No login
gif
Login or register to post your comment
public

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු
ලංකාව මුහුණදී ඇති දැවැන්ත විදුලි අර්බුදය සදහා අප දැන්වත් සූදානම් විය යුතුය. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු. නිවසක, ව්‍යාපාරික ස්ථානයක ඇති අනවශ්‍ය විදුලි පහන් දැන්වීම් පුවරු වල ඇති විදුලි පහන්...
Comments (1)
No login
gif
Login or register to post your comment
5th ODI Srilanka vs Australia මැච් එක බලන්න යන හැමොම Australian Team එකට ස්තුතියි කියලා බැනර් අරන් යන්න මේ අමාරු කාලේ ඔවුන් අපේ රටට ආපු එකම වටිනවා❤️❤️❤️