Buddika sadaruwan | A3BOOk

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය
භාෂාව
මුර කරන්න
සංස්කරණය
තේ නිෂ්පාදනය, ශ්‍රී ලංකාවට(අතීතයේ සිලෝන් නමින් හැඳින් වූ) විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ම මූලාශ්‍රයක් වන අතර, 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇ.ඩො. බිලියන 1.5 කට අධික ප්‍රමාණයක් සපයමින් දළ දේශීය නිෂ්පාදනය 2% කින් වර්ධනය කිරීමට දායක වී තිබේ. එමඟින් මිලියනයකට අධික පිරිසකට සෘජු හා වක්‍ර රැකියා සපයා දී ඇති අතර, 1995 වන විට තේ වගා බිම් සහ වතුවල සෘජු රැකියා 215,338ක් උත්පාදනය කර තිබුණි. එයට අමතර ව කුඩා වතු හිමියන් යටතේ කෙරෙන තේ වගාව දහස් ගණන...  more