Chinthaka kumarasingha | A3BOOk
සාමාන්‍ය දැනුම* 🔰

⭕ ලොව ජනාකීර්ණම නගරය - මෙක්සීකෝව

⭕ ලොව ඉතා කූඩාම දූපත් දෙක - නවූරු දූපත හා අසෝජිමා දූපත

⭕ ලොව උසම දිය ඇල්ල - එන්ජල් දිය ඇල්ල ( වෙනිසියුලාව )

⭕ ලොව දීගම මහාමාර්ග උමඟ - ස්විස්ටර්ලන්තය - සැතපූම් 1001 කි.

⭕ ලොව දිගම දූම්රිය උමඟ - ජපානය - සොයිතාන් උමඟ ( සැතපූම් 33. 5 )

⭕ ලොව කූඩාම රට - වතිකානූව - විශාලත්වය වර්ග සැතපූම් 0.17කි.

⭕ ලොව ජනගහනය අඩූම රට - වතිකානූව

⭕ ලොව විශාලත්වයෙන් වැඩිම රට - සෝවියට් දේශය

⭕ලොව විශාලතම මාළිගය පිහිටි රාජ්‍යය හා එහි ඇති කාමර ගණන - බෲනායි රාජ්‍යයේ ...  more