Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
add_to_photos
Photos
emoji_events
Contest
switch_video
Videos
library_music
Musics
psychology_alt
Questions
poll
Poll
post_add
Classifieds
install_mobile
App Mobile
ads_click
Ads
A.G.A.K Ranaweera
Gender:
Male
Born on:
September 20
more_vert
Report User
person
Timeline
info
About
people
Friends
3
videocam
Videos
0
collections
Albums
0
event
Events
0
library_books
Blogs
0
comment
Topics
0
insert_chart
Polls
0
highlight
Contests
0
question_answer
Questions
0
help
Quizzes
0
dehaze
Classifieds
0
monetization_on
Fundraising
0
group
Followers
3
library_music
Songs
0
more_vert
More
cancel
Friends
(3)
Recent Activities
A.G.A.K Ranaweera
shared
Chinthaka kumarasingha
's
post
on June 17 2022 at 10:08 PM
Edited
public
Chinthaka kumarasingha
on June 17 2022 at 09:17 PM
1977දී පෘථිවියෙන් නික්ම ගිය, ගමනාන්තයක් නොදන්නා දීර්ඝ චාරිකාවක වසර 43ක් තිස්සේ තවමත් යමින් සිටින 'වොයේජර් 1' යානය 1990 පෙබරවාරි 14 දින අප සූර්යග්රහ මණ්ඩලයේ අවසාන සීමාව හැර යාමට පෙර අවසන් වරට ලබාගත් පෘථිවියේ ඡායාරෑපය pale blue dot නම් වේ..
මෙය ලබාගන්නා විට යානය තිබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 6ක දුරිනි. මෙම ඡායාරෑපයෙන් පසු යානයේ කැමරාව අක්‍රීය කල අතර 2027දී පමණ යානය සම්පූර්ණයෙන්ම මිය යාමට නියමිතය. යානයට අප අයත් ක්ෂිරපථයෙන් ඉවත් වීමට පමණක් තවත් වසර 30000ක් පමණ ගමන් කිරීමට සිදුවනු ඇත..
නාස...
more
1977දී පෘථිවියෙන් නික්ම ගිය, ගමනාන්තයක් නොදන්නා දීර්ඝ චාරිකාවක වසර 43ක් තිස්සේ තවමත් යමින් සිටින 'වොයේජර් 1' යානය 1990 පෙබරවාරි 14 දින අප සූර්යග්රහ මණ්ඩලයේ අවසාන සීමාව හැර යාමට පෙර අවසන් වරට ලබාගත් පෘථිවියේ ඡායාරෑපය pale blue dot නම් වේ..
මෙය ලබාගන්නා විට යානය තිබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 6ක දුරිනි. මෙම ඡායාරෑපයෙන් පසු යානයේ කැමරාව අක්‍රීය කල අතර 2027දී පමණ යානය සම්පූර්ණයෙන්ම මිය යාමට නියමිතය. යානයට අප අයත් ක්ෂිරපථයෙන් ඉවත් වීමට පමණක් තවත් වසර 30000ක් පමණ ගමන් කිරීමට සිදුවනු ඇත..
නාසා තාරකා විද්‍යාඥ Carl Sagan මේ පිලිබඳව තබා ඇති සටහනකි මේ,,
"මේ තිත දිහා බලන්න. ඒ අපේ නිවහනයි. ඔබ ආදරය කරන, ඔබ දන්නා, ඔබ කවදා හෝ අසා ඇති සෑම මිනිසෙකුම ජීවත් වන්නේ, ජීවත් වූයේ ඒ කුඩා තිත තුලය. පෘථිවිය දැවැන්ත අවකාශයක කොපමණ කුඩාදැයි ඔබට දැන් සිතාගත හැකිද? මහා අධිරාජවරැන්, මහා යුධ සෙන්පතියන් විසින් මේ කුඩා තිත තුල නිර්මාණය කල ලේ ගංගාවන් කොතෙක්ද? මෙම පික්සලයේ එක් කොනක වැසියන් වෙනත් කොනක සිටින වැසියන් ඔවුන්ගේ වැරදි වැටහීම් මත එකිනෙකා මරා දැමීමට කොතරම් උනන්දුවක් දක්වනවාද යන්න ගැන සිතා බලන්න..
අපේ කුඩා ලෝකයේ මෙම දුරස්ථ ඡායාරෑපයට වඩා මිනිස් සංකල්පවල මෝඩකම පිළිබඳ හොඳ නිරූපණයක් තවත් නැත. මට නම් එය අවධාරණය කරන්නේ එකිනෙකා සමඟ වඩාත් කාරුණිකව කටයුතු කිරීම සහ අප මෙතෙක් දන්නා එකම නිවස වන සුදුමැලි නිල් පැහැති තිත ආරක්ෂා කර ගැනීම සහ රැකබලා ගැනීමය"
4
1
0
0
0
0
0
0
0
5
Like
comment
Comment
share
Share
Poornika Karawita
Good
on June 17 2022 at 10:24 PM
Like
1
0
0
0
0
0
0
0
0
1
reply
Reply
history
Edited
gif
Please login or register
1
0
0
0
0
0
0
0
0
1
Like
share
Share
Comments (
4
)
K.p sanoj iroshan abeysingha
Hi
on December 22 2023 at 12:32 PM
Like
1
2
0
0
0
0
0
0
0
3
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
comment
View more comments
A.G.A.K Ranaweera
is now friends with
a3book School
and
Poornika Karawita
on June 17 2022 at 10:03 PM
Edited
public
a3book School
1067 friends . 465 photos
Poornika Karawita
37 friends . 77 photos
4
0
0
0
0
0
0
0
0
4
Like
comment
Comment
A.G.A.K Ranaweera
joined A3BOOk
on June 17 2022 at 10:03 PM
Edited
public
4
0
0
0
0
0
0
0
0
4
Like
comment
Comment
2
0
0
0
0
0
0
0
0
2
Like
share
Share
Comments (
1
)
pujitha bandara
මැඩම් මම පූජිත මට පේපර් එක පෙන්නන්නේ නෑ
on January 05 2024 at 09:07 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
2 Replies
gif
Login or register to post your comment
View More
Modal title
×
Modal title
×
Share