Hazel perera | A3BOOk

Recent Activities

කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න.. ❤️

වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්‍රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහි...  more
"නිම නොකල චිත්‍රය "....

කිසිවෙකුට කිසිදිනක දැක ගත නොහැකි මහා ඛේදවාචකයක් සගවාගත් දල සටහනක් පමණක් ඇති මෙම නිම නොකල චිත්‍රය ඇත්තේ කැලණි විහාරයේ බුදුපිළිමය දෙපස ඇති කාමරයේ ය. එම කාමරය සදාකල් වසා ඇත .මෙහි ජායාරූපය අපට ගැනීමට හැකි වූයේ " කැලණි විහාර බිතුසිතුවම්" පොත සදහා ජායාරූප ගැනීමේදී ය.මෙම වැසූ කාමර දෙකේ චිත්‍ර ඇති බව සිදුරු අතරින් අපි දුටිමු .ඒවායේ ද පොටෝ ගැනීමට අවසර ඉල්ලූ විට කෙටි වෙලාවක ට අවසර ලැබුනි.මෙය ද අපි ගතිමු .මෙය ද...  more