Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
file_download
Pay downloads PDF
home
Home
quiz
Quizzes
emoji_events
Contest
switch_video
Videos
poll
Poll
event_repeat
Events
grid_view
Blogs
post_add
Post Your Ad
install_mobile
App Mobile
ads_click
Ads
music_note
Musics
topic
Topics
class system info
Hazel perera
Gender:
Female
Born on:
December 21
more_vert
Report User
person
Timeline
info
About
people
Friends
7
videocam
Videos
0
collections
Albums
1
event
Events
0
library_books
Blogs
0
comment
Topics
0
insert_chart
Polls
0
highlight
Contests
0
question_answer
Questions
0
help
Quizzes
0
dehaze
Classifieds
0
group
Followers
7
library_music
Songs
0
more_vert
More
cancel
Album Photo
Friends
(7)
Featured Members
Recent Activities
Hazel perera
shared
Wms perera
's
post
on July 02 2022 at 09:02 PM
Edited
public
Wms perera
on July 02 2022 at 09:46 AM
5
1
0
0
1
0
0
0
0
7
Like
comment
Comment
share
Share
Wms perera
👍
on July 03 2022 at 12:32 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
comment
View more comments
Hazel perera
on July 02 2022 at 09:20 PM
Edited
public
කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න.. ❤️
වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්‍රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහි...
more
කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න.. ❤️
වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්‍රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහිතගේ ගෙදරම හදා ගමු වර්ගයේ නාථ දෙයියන්ගේ බොරු වට්ටෝරු නොවේ.හරියටම අත්හදා බලපුවා.ප්‍රතිඵල සහතිකයි..ඔයාලත් කරලා බලන්න..
10
0
0
0
0
0
0
0
0
10
Like
comment
Comment
share
Share
W M Chandra Kumari Weerawansha
Great Idea 👌
on July 03 2022 at 09:05 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
comment
View more comments
Hazel perera
shared
Bhagya Thathsarani
's
post
on July 02 2022 at 08:59 PM
Edited
public
Bhagya Thathsarani
on July 02 2022 at 05:08 PM
6
1
0
0
0
0
0
0
0
7
Like
comment
Comment
share
Share
Poornika Karawita
👍
on July 03 2022 at 08:03 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
Hazel perera
shared
Bhagya Thathsarani
's
post
on July 02 2022 at 08:59 PM
Edited
public
Bhagya Thathsarani
on July 02 2022 at 05:20 PM
ලංකාවේ ආවේණික දුර්ලභ ආයුර්වේද ෙඖෂධ පැළෑටි කිහිපයක්
+11
6
1
0
0
0
0
0
0
0
7
Like
comment
Comment
share
Share
Poornika Karawita
👍
on July 03 2022 at 08:03 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
Hazel perera
shared
Bhagya Thathsarani
's
post
on July 02 2022 at 09:03 PM
Edited
public
Bhagya Thathsarani
on July 02 2022 at 05:05 PM
😮
6
0
0
0
1
0
0
0
0
7
Like
comment
Comment
share
Share
Hazel perera
shared
Wms perera
's
post
on July 02 2022 at 09:02 PM
Edited
public
Wms perera
on July 01 2022 at 10:53 AM
️ඔබ දන්නෙහිද.....?
🌵🌵හැම වැටකොලු කරලකම දාර 10 ක් තියෙන බව මෙයට පෙර අප දැන සිටියෙමුද ?
🍀එහෙත් කලාතුරකින් ඇති දාර 9 ක් තියෙන වැටකොලු කරලක් තිබී එය කෑමට ගැනීමෙන් එදින මුළු ආහාර භෝජනයම තිත්ත රසයට යට වීමේ හැකියාව ඇත.
🍀වැටකොලු කරල ඇතුලත ඇති කෙදි ජාලය (Fiber Network) මිනිස් මොළය ඇතුලත ඇති ස්නායු සෛල (නියුරෝන) තියෙන ආකාරයේ පිහිටීමක්ව ඇති හෙයින් එකි ආහාරය මතකය වර්ධනය වෙන ආහාරයක් වන බව කිව හැක.
💐එය සොබා දහමේ ආශ්චර්ය හා කාරුණිකත්වය හෙවත් ආදරය හේතුවෙන් ...
more
️ඔබ දන්නෙහිද.....?
🌵🌵හැම වැටකොලු කරලකම දාර 10 ක් තියෙන බව මෙයට පෙර අප දැන සිටියෙමුද ?
🍀එහෙත් කලාතුරකින් ඇති දාර 9 ක් තියෙන වැටකොලු කරලක් තිබී එය කෑමට ගැනීමෙන් එදින මුළු ආහාර භෝජනයම තිත්ත රසයට යට වීමේ හැකියාව ඇත.
🍀වැටකොලු කරල ඇතුලත ඇති කෙදි ජාලය (Fiber Network) මිනිස් මොළය ඇතුලත ඇති ස්නායු සෛල (නියුරෝන) තියෙන ආකාරයේ පිහිටීමක්ව ඇති හෙයින් එකි ආහාරය මතකය වර්ධනය වෙන ආහාරයක් වන බව කිව හැක.
💐එය සොබා දහමේ ආශ්චර්ය හා කාරුණිකත්වය හෙවත් ආදරය හේතුවෙන් නිර්මාණය වූවක් බව අප මෙයට පෙර නිරීක්ෂණය කොට නොතිබුනේ මන්ද ?
🌵🌵ඔබ, මා, අප මෙයට පෙර දැන නොසිටි සොබා දහමේ තවත් අරුමයක් නම් ගොටුකොළයයි.
🍀ගොටුකොළ කොළය හැඩවෙලා තියෙන්නෙත් මිනිස් මොළය හැඩේට බව නොදන්නේ කවුද ?
🍀ගොටුකොළ කොළය සමඟ ඇති දිගු නටුව හෙවත් දණ්ඩ මොළය තුළින් පිටතට විහිදෙන සුෂුම්නාව (Spinal Code) මෙන් පිහිටා තියෙන්නේ කුමන අරුමයකටද ?
🥦🥦මල්ගෝවා වර්ග වු Broccoli හා Cauliflower කියන්නේ මොළය හැඩේ ගත්ත එළවළු. ඒ කියන්නේ ඒ ආහාරයන් මොළයට, බුද්ධියට, දැනුමට, මතකයට වඩා ගැලපෙන ආහාරයන්.
🌵🌵මුරුංගා කරලක හරස්කඩ ස්නායුවකින් තවත් ස්නායුවක් සම්බන්ධ වෙලා තියෙන ආකාරය පෙන්වන්නේ මුරුංගා ස්නායු පද්ධතියට, සංවේදී ශරීරයකට යහපත් ආහාරයක් බව කියමින්.
🌵🌵පොළොස් ගෙඩිය කැපුවම හරියටම මවකගේ පියයුරුවේ හරස්කඩ වගේ. ඒ කියන්නේ පොළොස් කියන්නේ මවකට කිරි එරෙන ආහාරයක්. කොස් කියන්නෙත් එයට නොදෙවෙනි එහිම විකාශය බව නොදන්නේ කවුද ?
🌵🌵ඒ විදියට කෙසෙල්, වම්බටු, කජු පුහුලන් ගැනත් විග්රහ කරන්න පුළුවන් නොවේද ?
🌵🌵ඒ හා සමානව බංඩක්කා, වැල් පෙනෙළ, කුරුම්බා වගේම දූරියන් ගැනත් හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් නොවේද ?
🌵🌵මේ විදියට සොබා දහම පුදුමය උපදවන ආශ්චර්යමත් දෙයක් බව සොබාදහමේ නිර්මාණ වු අප දැන සිටිය යුතු අත්‍යාවශ්‍ය කරුණු බව නොරහසක්.
🌵🌵සොබා දහමේ ආශ්චර්ය පෙන්වන එක් අවස්ථාවක් වු මේ එළවළු හා පළතුරු නිර්මාණය වී ඇති ආකාරය තවදුරටත් විමසන විට ඇපල් ගෙඩිය හදවතට හොද හෙවත් ගුණ ආහාරයක් වන්නේ එහි ඇති මිනිස් උඩු කයේ ස්වරූපය නිසා බව කෙසේ නිවැරදිව අප පහදා ගනිමුද ?
🌵🌵පෙයාර්(ස්) බඩට හොදවන්නේත් ඒ අරුතින්ම බව දැන් කියමු.
🌵🌵යහපත් ආමාශයක් වෙනුවෙන් හා පිරුණු වටොරක් වෙනුවෙන් දැන් සිට පෙයාර්(ස්) කන්න යැයි දැන් යෝජනා කල හැක.
🌵🌵කොහොඹ, කෝමාරිකා, නෙල්ලි, රසකිඳ මෙන්ම ගම්මිරිස්, කෝපි, එනසාල් යනාදියද වී ඇටයද, තිරිඟු ඇටයද, ඉරිඟු කරල හා එහි බීජද ගැන හෙළ වෙදකමෙන් හෝ අපරදිග වෛද්‍ය කර්මයෙන් හෝ තවදුරටත් සොයා බලන්නට පෙළඹෙන්නේ නම් එය මිනිස් ශිෂ්ඨාචාරය, විශ්වය සමඟ තවත් පිම්මක් ඉදිරියට පැන්න අවස්ථාවක් බවට පත්වන්නේ නිරායාසයෙන් බව කිව හැක.
🌵🌵සියඹලා, කැකිරි, අළුපුහුල් මෙන්ම කොමඩු, කෝමාරිකා හා දිවුල් ඈ පල වැල වියලි හෝ ශුෂ්ක පරිසරයේ වඩා හොදින් වැඩෙන්නේ හා සරු වන්නේ එකි පරිසරයේ වසන්නන්ට අවශ්‍ය ජෛව රසායනික සහාය ලබාදීමට බව දැන් අපට රහසක් නොවිය යුතුය.
💜️ස්වාභාව ධර්මය ඉක්මවු යමක් නැත.💜️
💜️අප ස්වාභාව ධර්මය වන අතර ස්වාභාව ධර්මය යනු අපයි.💜️
(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් )
උපුටාගැනීමකි
5
0
0
0
1
0
0
0
0
6
Like
comment
Comment
share
Share
Hazel perera
shared
hashika
's
post
on July 02 2022 at 09:02 PM
Edited
public
hashika
on July 02 2022 at 07:54 AM
4
0
0
0
0
0
0
0
0
4
Like
comment
Comment
share
Share
Hazel perera
shared
Dineth Bandara
's
post
on July 02 2022 at 09:01 PM
Edited
public
Dineth Bandara
on July 02 2022 at 12:07 PM
_*ලොව විශ්මිත සොයා ගැනීම්.....*_
🔴 ගින්දර
*මුල් ආදි වාසීන්*
🔴 ගල් ආයුධ
*මුල් ආදි වාසීන්*
🔴 රෝදය
*මෙසපොතේමියාව*
🔴 ඔරලෝසුව
*චීන ජාතිකයන්*
🔴 වෛද්‍ය විද්‍යාව
*හිපොක්‍රටීස්*
🔴 මුද්‍රණ යන්ත්‍රය
*චීනයේ වී.පිං චෙංග්*
🔴 වෙඩි බෙහෙත්
*චීන ජාතිකයන්*
🔴 රොකට් විදිනය
*රොබට් ගොඩාවි*
🔴 අන්වීක්ෂය
*සකාරියන් ජාන්සන්*
🔴 දුරේක්ෂය
*ගැලිලියෝ ගැලිලි*
🔴 සබ්මැරීනය
*කොර්නේලයස් වෑන්*
🔴 උෂ්ණ මාපකය
*ඇන්ඩර්සන්*
🔴 ගුවන් යානය
*රයිට් ...
more
_*ලොව විශ්මිත සොයා ගැනීම්.....*_
🔴 ගින්දර
*මුල් ආදි වාසීන්*
🔴 ගල් ආයුධ
*මුල් ආදි වාසීන්*
🔴 රෝදය
*මෙසපොතේමියාව*
🔴 ඔරලෝසුව
*චීන ජාතිකයන්*
🔴 වෛද්‍ය විද්‍යාව
*හිපොක්‍රටීස්*
🔴 මුද්‍රණ යන්ත්‍රය
*චීනයේ වී.පිං චෙංග්*
🔴 වෙඩි බෙහෙත්
*චීන ජාතිකයන්*
🔴 රොකට් විදිනය
*රොබට් ගොඩාවි*
🔴 අන්වීක්ෂය
*සකාරියන් ජාන්සන්*
🔴 දුරේක්ෂය
*ගැලිලියෝ ගැලිලි*
🔴 සබ්මැරීනය
*කොර්නේලයස් වෑන්*
🔴 උෂ්ණ මාපකය
*ඇන්ඩර්සන්*
🔴 ගුවන් යානය
*රයිට් සහෝදරයෝ*
🔴 රෑපවාහිනිය
*ජෝන් ලොගී*
🔴 විදුලි බල්බය
*තෝමස් එඩිසන්*
🔴 මහන මැෂිම
*බාතලම් තිමෝයෙර්*
🔴 බයිසිකලය
*බාරොන් වාඔන්*
🔴 දුරකථනය
*ඇලෙක්සැන්ඩර්*
🔴 ප්ලාස්ටික්
*ජෝන් වෙස්ලි*
🔴 ශීතකරණය
*කාල් ලින්ඩේ*
🔴 පරිණාමවාදය
*චාල්ස් ඩාවින්*
🔴 රථ වාහන
*ඩේම්ලර්*
🔴 ජලවාෂ්ප එන්ජිම
*ජේම්ස් වොට්*
🔴 හෙලිකොප්ටරය
*ඉගෝ සිකොස්කි*
🔴 පරමාණු බෝම්බය
*ඕපන් හයිමන්*
🔴 ගිනිකූර
*රොබට් බොයිල්*
🔴 බැලූනය
*ජෝසප් හා ජැකොස්*
❣️"උපුටා ගැනීමකි"❣️
5
0
0
0
0
0
0
0
0
5
Like
comment
Comment
share
Share
Hazel perera
shared
Admin
's
post
on July 02 2022 at 09:01 PM
Edited
public
Admin
›
Digital School - 2023 - 1 - All Educational Class
on July 02 2022 at 11:26 AM
ඔබ දන්නවාද*❓
✅ දකුණු පැසිෆික් සාගරයේ අභ්‍යවකාශ යානා සොහොන් බිමක් ඇත. "Point nemo" ලෙස හඳුන්වන එය ගොඩබිමින් පෘථිවියේ ඇති දුරම ස්ථානයයි. රුසියානු අභ්‍යවකාශගාමීන් විසින් ග්‍රහලෝක කක්ෂයේ කක්ෂගත කරන ලද ප්‍රථම වස්තුව වන M.I.R. අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුලුව අභ්‍යවකාශ යානා 300 කට අධික ප්‍රමාණයක් සහ අභ්‍යවකාශ සුන්බුන් මෙහි ඇත.
4
0
0
0
0
0
0
0
0
4
Like
comment
Comment
share
Share
Hazel perera
shared
Bhagya Thathsarani
's
post
on July 02 2022 at 09:01 PM
Edited
public
Bhagya Thathsarani
on July 02 2022 at 05:21 PM
3
0
0
0
0
0
0
0
0
3
Like
comment
Comment
share
Share
Hazel perera
on July 01 2022 at 08:41 PM
Edited
public
"නිම නොකල චිත්‍රය "....
කිසිවෙකුට කිසිදිනක දැක ගත නොහැකි මහා ඛේදවාචකයක් සගවාගත් දල සටහනක් පමණක් ඇති මෙම නිම නොකල චිත්‍රය ඇත්තේ කැලණි විහාරයේ බුදුපිළිමය දෙපස ඇති කාමරයේ ය. එම කාමරය සදාකල් වසා ඇත .මෙහි ජායාරූපය අපට ගැනීමට හැකි වූයේ " කැලණි විහාර බිතුසිතුවම්" පොත සදහා ජායාරූප ගැනීමේදී ය.මෙම වැසූ කාමර දෙකේ චිත්‍ර ඇති බව සිදුරු අතරින් අපි දුටිමු .ඒවායේ ද පොටෝ ගැනීමට අවසර ඉල්ලූ විට කෙටි වෙලාවක ට අවසර ලැබුනි.මෙය ද අපි ගතිමු .මෙය ද...
more
"නිම නොකල චිත්‍රය "....
කිසිවෙකුට කිසිදිනක දැක ගත නොහැකි මහා ඛේදවාචකයක් සගවාගත් දල සටහනක් පමණක් ඇති මෙම නිම නොකල චිත්‍රය ඇත්තේ කැලණි විහාරයේ බුදුපිළිමය දෙපස ඇති කාමරයේ ය. එම කාමරය සදාකල් වසා ඇත .මෙහි ජායාරූපය අපට ගැනීමට හැකි වූයේ " කැලණි විහාර බිතුසිතුවම්" පොත සදහා ජායාරූප ගැනීමේදී ය.මෙම වැසූ කාමර දෙකේ චිත්‍ර ඇති බව සිදුරු අතරින් අපි දුටිමු .ඒවායේ ද පොටෝ ගැනීමට අවසර ඉල්ලූ විට කෙටි වෙලාවක ට අවසර ලැබුනි.මෙය ද අපි ගතිමු .මෙය දුර්ලභ ජායාරූපයකි.
වසර 18ක් කැලණි විහාරයේ චිත්‍ර නිර්මාණය කල සොයිලියස් මැන්දිස් ට තව ඉතිරිව තිබුනේ මෙම චිත්‍රය හා බුදු පිලිමය පසුතලය පමනි.එම පසුතලය ජර්මන් ජාතික චිත්‍ර ශිල්පියෙක් ලවා ඇන්දවීමට දායක සබාව තීරණය කල නිසා සොයිලියස් මැන්දිස් ට එය නොකරන ලෙස දැනුම් දෙනලදී .එම ශිල්පියා පැමිණ පසුතලය හිමකදු ඇදීමට තීරණය කලේය .ඒඅනුව දෙපස කාමර දෙකේ චිත්‍ර ඊට නොගැලපෙන නිසා මකාදමන ලෙසද දන්වන ලදී . ඒබව සොයිලියස් මැන්දිස් ට දැන්වූවිට ඔහු පලංචියෙන් බිමට බැස්සේ ය."මගේ ලෙයින් දහඩියෙන් ඇදපු එක චිත්‍රයක් වත් මම මකන්නෙ නෑ "..කියා පින්සල් මිටියද විසිකර දමා යන්නට ගියේය .ඉන් පසු කිසිම දිනක ඔහු චිත්‍ර ඇන්දේ නැත. චිත්‍ර මකන්න කිසිවෙක් ඉදිරිපත් නොවිය .කාමර දෙක වසා තැබුනි. බුදුපිළිමය පිටුපස හිමකදු අදින ලද්දේ ජර්මන් චිත්‍ර ශිල්පියා විසිනි.එය අනුකරණය කරමින් ඉන්පසු ලංකාවේ සියලු පන්සල් වල හිමකදු ඇදීමේ සම්ප්රදාය ක් පැතිරුනි...
සිය ගම වන මහවැව ට ගිය සොයිලියස් මැන්දිස් තමාට ලැබුනු පොල් ඉඩමෙහි තම මුදලින් අද බිහිරි විදුහලක් ආරම්භ කලේය .ඒ ලගම නිවසක් සදාගෙන තම ගෝලයා වන සෝමපාල සමග මිය යන තුරුම එහි ජීවත් විය .විවාහය ද චිත්‍ර කලාව වෙනුවෙන් කැප කල මේ මිනිසා කැලණි චිත්‍ර අදින්න ට පටන් ගත්තේ වයස 30 දීය .අවසන් කරනවිට 48 කි. මියයන තුරු අප්‍රකට නිහඬ ජීවිතයක් ගතකල මේ අසහාය මිනිසා චිත්තප්‍රීතිය සදහා කලේ අද බිහිරි විදුහල පවත්වාගෙන යාමත් දඩාවතේ යන බල්ලන් 32 දෙනෙකු කන්න දෙමින් හදාගැනීමත් ය. .....ඇස් කන් ඇති අයට වඩා අද බිහිරන් හා සතුන් හොඳ යයි ඔහු සිතුවා වියහැක ..........
උපුටා ගැනීමකී .......
4
3
0
1
0
0
0
0
0
8
Like
comment
Comment
share
Share
Wms perera
😢
on July 01 2022 at 08:49 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
Hazel perera
shared
Sewwandi
's
post
on July 01 2022 at 08:28 PM
Edited
public
Sewwandi
on June 29 2022 at 04:45 PM
🌿🌿 කරපිංචා 🌿🌿
හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿
අපි ලෙඩ වෙන කාරණා වලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචා වල අයන් සින...
more
🌿🌿 කරපිංචා 🌿🌿
හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿
අපි ලෙඩ වෙන කාරණා වලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචා වල අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් ඕනතරම් තියෙනවා. අපිට කන්න විතරයි තියෙන්නේ. හරි ඉක්මනට ශරීරය මේ ඛනිජ ලවණ උරාගන්නවා. හීනියට ලියලා දැම්මාම නිකම්ම මේ විටමින් පෙත්ත ඇඟට යනවා. ලස්සනට කොන්ඩේ වැවෙන්නත් ඇස්වල පෙනීමටත් මේක හරියට බලපෑම් කරනවා.
අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අක්මාව (ලිවර් එක) කියන්නේ. ඒ වගේම හරිම ඉක්මනින් ඩැමේජ් වෙන්නත් පුළුවන් අවයවයක්. ගොඩක් දෙනා ලිවර් එක ඩැමේජ් වෙලා කියලා දන්නෙත් නෑ. එහෙම වුණත් කරපිංචා වල තියෙන විටමින් සී සහ ඒ වලට පුළුවන් ලිවර් එක නැවත යථා තත්වයට ගන්න. මොකද කරපිංචා වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් රසායන වලට ඒ හාස්කම කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නෑ. ඉතින් පස්සේ කාලෙක fatty liver හදා ගන්නවා. නැතිනම් සිරෝසීස් හදාගන්නවා. සිරෝසීස් හැදෙන්න බොන්න ඕනම නෑ. නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලත් රෝගයක් තියෙනවා. මේ මොන විදිහට ලිවර් එක damage වුනත් කරපිංචා දමා දිව ඔසුව.
අපිට තියෙන තවත් නරකම ලෙඩක් තමයි blood sugar කියන්නේ. අපි කොච්චර සීනි වලින් පරිස්සම් වුණත් ආරෙට පවා මේක එන්න පුලුවන්. ඉතින් හැමදාම උයන කෑම වලට කරපිංචා ග්‍රෑම් 100ක් ලියලා දාන්න පුළුවන් නම් කවදාවත් දියවැඩියාව නම් එන්නෙ නෑ. අපේ ඉන්සියුලින් සිස්ටම් එක ලස්සනට හදන්න කරපිංචා වලට පුළුවන්. ඒක හරියට කෙරෙන්නේ නැති උනහම තමයි ඩයබිටික් හැදෙන්නේ.
ඊළඟට හාට් ඇටෑක්. ඒකට මුල් වෙන්නේ අපේ රුධිර නාලිකා වල බැඳෙන තෙල්. ඒ කියන්නේ කොලොස්ට්‍රෝල්. එකෙනුත් බෑඩ් කොලෙස්ට්‍රෝල්. ඒ කියන්නේ LDL. කරපිංචා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් රසායනික නරක කොලෙස්ටරෝල් එක්ක සටන් කරලා ඒවා නැති කරනවා. හොඳ කොලෙස්ටරෝල් හදනවා. ඒ කියන්නේ HDL වැඩි කරනවා. එහෙම වෙනවනම් කවදාවත් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.
අහල තියෙනවද ආ මේ කියලා දෙයක්. ඒ කියන්නේ නොදිරවූ ආහාර. අපේ බඩවැල් වල නොදිරපු ආහාර පිරිලා තියෙනවා. පස්සේ කාලෙක අපිට බඩවැල් පිළිකා පවා ඇති වෙන්නේ මේ ආමය හෙවත් නොදිරවූ ආහාර නිසා. අපේ ආහාර ජීරණ පද්ධතිය හොඳින් තියාගන්න කරපිංචා පුදුම විදිහට උපකාරී වෙනවා.
තවත් පුදුම දේවල් කරපිංචා වල තියෙනවා. උළුහාල් එක්ක දාලා , කරපිංචා පොල් තෙලෙන් බැදලා හිසේ ගෑවාම දහසක් ඉසකේ ප්‍රශ්න නැති වෙනවා. පිළිකා වලට කරන chemotherapy නිසා ඇති වන side-effects පවා කරපිංචා නිසා නැති වෙනවා. සම පැහැපත් වෙනවා. ගැහැණු අයගේ ආර්තවය නවතින එක ප්‍රමාද වෙනවා. ලිංගික ශක්තිය අලුත් වෙනවා. ඇස් වල පෙනීම හොඳ වෙනවා. ගෑස් අඩු වෙනවා. මේ වගේ දාහක් දේවල් කියන්න පුළුවන්.
කරපිංචා කොළයක් දැක්ක ගමන් පිඟානේ පැත්තකින් තියන්නේ නැතුව කරපිංචා හීනියට ලියලා වෑංජනවලට එකතු කරලා හැමදාම වගේ කරපිංචා ආහාරයට එකතු කර ගන්න. කෑම පිඟානේ තියෙන රත්තරන් කොළය මීට පස්සේ අයින් කරන්න එපා. 🌿🌿
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
6
2
0
0
0
0
0
0
0
8
Like
comment
Comment
share
Share
View More
Modal title
×
Modal title
×
Share