_*ලොව විශ්මිත සොයා ගැනීම්.....*_
🔴 ගින්දර
*මුල් ආදි වාසීන්*
🔴 ගල් ආයුධ
*මුල් ආදි වාසීන්*
🔴 රෝදය
*මෙසපොතේමියාව*
🔴 ඔරලෝසුව
*චීන ජාතිකයන්*
🔴 වෛද්‍ය විද්‍යාව
*හිපොක්‍රටීස්*
🔴 මුද්‍රණ යන්ත්‍රය
*චීනයේ වී.පිං චෙංග්*
🔴 වෙඩි බෙහෙත්
*චීන ජාතිකයන්*
🔴 රොකට් විදිනය
*රොබට් ගොඩාවි*
🔴 අන්වීක්ෂය
*සකාරියන් ජාන්සන්*
🔴 දුරේක්ෂය
*ගැලිලියෝ ගැලිලි*
🔴 සබ්මැරීනය
*කොර්නේලයස් වෑන්*
🔴 උෂ්ණ මාපකය
*ඇන්ඩර්සන්*
🔴 ගුවන් යානය
*රයිට් ... more_*ලොව විශ්මිත සොයා ගැනීම්.....*_
🔴 ගින්දර
*මුල් ආදි වාසීන්*
🔴 ගල් ආයුධ
*මුල් ආදි වාසීන්*
🔴 රෝදය
*මෙසපොතේමියාව*
🔴 ඔරලෝසුව
*චීන ජාතිකයන්*
🔴 වෛද්‍ය විද්‍යාව
*හිපොක්‍රටීස්*
🔴 මුද්‍රණ යන්ත්‍රය
*චීනයේ වී.පිං චෙංග්*
🔴 වෙඩි බෙහෙත්
*චීන ජාතිකයන්*
🔴 රොකට් විදිනය
*රොබට් ගොඩාවි*
🔴 අන්වීක්ෂය
*සකාරියන් ජාන්සන්*
🔴 දුරේක්ෂය
*ගැලිලියෝ ගැලිලි*
🔴 සබ්මැරීනය
*කොර්නේලයස් වෑන්*
🔴 උෂ්ණ මාපකය
*ඇන්ඩර්සන්*
🔴 ගුවන් යානය
*රයිට් සහෝදරයෝ*
🔴 රෑපවාහිනිය
*ජෝන් ලොගී*
🔴 විදුලි බල්බය
*තෝමස් එඩිසන්*
🔴 මහන මැෂිම
*බාතලම් තිමෝයෙර්*
🔴 බයිසිකලය
*බාරොන් වාඔන්*
🔴 දුරකථනය
*ඇලෙක්සැන්ඩර්*
🔴 ප්ලාස්ටික්
*ජෝන් වෙස්ලි*
🔴 ශීතකරණය
*කාල් ලින්ඩේ*
🔴 පරිණාමවාදය
*චාල්ස් ඩාවින්*
🔴 රථ වාහන
*ඩේම්ලර්*
🔴 ජලවාෂ්ප එන්ජිම
*ජේම්ස් වොට්*
🔴 හෙලිකොප්ටරය
*ඉගෝ සිකොස්කි*
🔴 පරමාණු බෝම්බය
*ඕපන් හයිමන්*
🔴 ගිනිකූර
*රොබට් බොයිල්*
🔴 බැලූනය
*ජෝසප් හා ජැකොස්*
❣️"උපුටා ගැනීමකි"❣️