Wms perera | A3BOOk
️ඔබ දන්නෙහිද.....?

🌵🌵හැම වැටකොලු කරලකම දාර 10 ක් තියෙන බව මෙයට පෙර අප දැන සිටියෙමුද ?

🍀එහෙත් කලාතුරකින් ඇති දාර 9 ක් තියෙන වැටකොලු කරලක් තිබී එය කෑමට ගැනීමෙන් එදින මුළු ආහාර භෝජනයම තිත්ත රසයට යට වීමේ හැකියාව ඇත.

🍀වැටකොලු කරල ඇතුලත ඇති කෙදි ජාලය (Fiber Network) මිනිස් මොළය ඇතුලත ඇති ස්නායු සෛල (නියුරෝන) තියෙන ආකාරයේ පිහිටීමක්ව ඇති හෙයින් එකි ආහාරය මතකය වර්ධනය වෙන ආහාරයක් වන බව කිව හැක.

💐එය සොබා දහමේ ආශ්චර්ය හා කාරුණිකත්වය හෙවත් ආදරය හේතුවෙන් ...  more