Hazel perera | A3BOOk
කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? ආයෙත් නම් විසි කරන්න එපා ! මෙහෙම කරන්න.. ❤️

වතුර ලීටර් 1 කට කෙසෙල් ගෙඩි දෙකක ලෙලි ගන්න. කෙසෙල් ලෙලි හීනියට කපන්න. ලීටර් ගණන අනුව තෝරාගත් බෝතලයට දමන්න. 90% ක් ජලය පුරවා මූඩිය වසා හෙවන තැනක තබන්න. දිනපතා සොලවන්න. දිනපතා මූඩිය ඇර නැවත වසන්න. දවස් 5 කට පසු වතුර කහ පැහැති වී තිබේවි. එය පෙරා අරන් වැඩුණු එලවලු පැල සහ මල් පිපෙන්න නියමිත ඕනෑම පැලයකට උදේ 9 ට පෙර ස්ප්‍රේ කරන්න. සතියකට වරක් කරන්න. මෙය ප්‍රබල පොටෑසියම් දියර පොහොරකි. ගහ පිරෙන්න මල් පිපෙනවා. මෙව්වා මේ දොස්තර හොඳහි...  more