විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු | A3BOOk

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු

ලංකාව මුහුණදී ඇති දැවැන්ත විදුලි අර්බුදය සදහා අප දැන්වත් සූදානම් විය යුතුය. විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු. නිවසක, ව්‍යාපාරික ස්ථානයක ඇති අනවශ්‍ය  විදුලි පහන් දැන්වීම් පුවරු වල ඇති විදුලි පහන් නිවා දමමු. 40w ( වොට් හතලිහක ) පමණ අගයක කුඩා සෝලර් පැනල් එකක් සහ වාහන වලින් ඉවත් කරන බැටරියකින් නිවසේ එදිනෙදා දල්වන බල්බ දෙකක් තුනක් දැල්විය හැක. ජාතික විදුලි පද්ධතියෙන් ලංකාවේම එක නිවසකින් දෙකක් බැගින් බල්බ් දැල්වීම නතරකල හොත් මේ අර්බුදයට විශාල පිටුවහලක් වේ.
Posted in Social on June 17 2022 at 02:24 PM
Comments (4)
No login
gif
Login or register to post your comment