7 ශ්‍රේණිය - ගණිතය - පිළිතුර අකුරින් ලියන්න. | A3BOOk

7 ශ්‍රේණිය - ගණිතය - පිළිතුර අකුරින් ලියන්න.

පංතියක සිටින පිරිමි ළමුන් ගණන 27ක් වන අතර ගැහැණු ළමුන් ගණන 15කි. පංති පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා එක් අයෙකුගෙන් රු.20 බැගින් එකතු කෙරේ. මෙම භාණ්ඩ සඳහා වැය වන මුළු මුදල රු2000ක් බව පංති භාර ගරුතුමිය පැවසීය. අදාළ කාර්යය සඳහා මදි වන මුදල සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස දක්වන්න.

 

Education Magazine Tx1 on October 09 2021 at 09:48 PM Edited in Math's
3 Answer(s)
Best answer
2000-840= 1160
Gangani Balasuriya B.M a3book School on November 07 2021 at 08:09 AM
27+15=42
42×20=840
2000-840=1160
sakunthala siriwardana on June 19 2022 at 02:38 PM
1166
News Tx1 on December 25 2022 at 10:08 PM