ඉතිහාසය- රාජධානි බිහිවීම | A3BOOk

ඉතිහාසය- රාජධානි බිහිවීම

මහනුවර රාජධානියේ ආරම්භකයා කවුද?
Gayani werawala Tx1 on May 29 2022 at 09:39 PM in Educational
සේනාසම්මත වික්‍රමබාහු රජුය
on May 29 2022 at 09:46 PM
නිවැරැදි✌️
on May 30 2022 at 01:05 PM
3 Answer(s)
Best answer

සිංහලේ රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝ


ට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.

Yoshika Anukalya Tx1 on May 29 2022 at 09:45 PM
සෙනා සම්මත වික්‍රමබාහු රජු
Priyani Pinto Tx1 on August 30 2022 at 01:00 PM
සෙනා සම්මත වික්‍රමබාහු රජු
Priyani Pinto Tx1 on August 30 2022 at 01:00 PM