රූපයේ දැක්වෙන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ රූපය කි.
(a) මෙහි කොටස් නම් කරන්න.
(b) මිනිසාගේ ආහාර ජීර්ණයට වැදගත්වන නමුත් ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන රූපයේ දැක්වෙන එක් අවයවයක් ලියන්න .
(2) මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ඉටුකෙරෙන ප්රධාන කාර්ය 2 ක් ලියන්න.
(3) ජීර්ණ ආහාරයේ ජලය අවශෝෂණය සිදු කරන්නේ ජීර්ණ පද්ධතියේ කුමන කොටසින් ද?
(4) කාර්යක්ෂම අවශෝෂණයක් සදහා කුඩා අන්ත්රයේ ඇති එක් හැඩගැසීමක්
ලියන්න.
Add comment comment