7 ශ්‍ර්ණිය විද්‍යාව | A3BOOk

7 ශ්‍ර්ණිය විද්‍යාව

450_3b046d55c52ea9b582ee7fd2d3eee8d0.png

 

 
 
රූපයේ  දැක්වෙන්නේ  මිනිසාගේ  ආහාර  ජීර්ණ  පද්ධතියේ  රූපය කි.
 
(a) මෙහි  කොටස්   නම්  කරන්න. 
 
(b) මිනිසාගේ  ආහාර  ජීර්ණයට  වැදගත්වන  නමුත්  ආහාර  ජීර්ණ  පද්ධතියට  අයත්  නොවන  රූපයේ  දැක්වෙන  එක්  අවයවයක්  ලියන්න .
 
(2) මිනිසාගේ  ආහාර  ජීර්ණ   පද්ධතියෙන්  ඉටුකෙරෙන  ප්‍රධාන  කාර්ය  2  ක්  ලියන්න.
 
(3) ජීර්ණ  ආහාරයේ  ජලය  අවශෝෂණය  සිදු  කරන්නේ  ජීර්ණ පද්ධතියේ  කුමන  කොටසින්  ද?
 
(4) කාර්යක්ෂම  අවශෝෂණයක්   සදහා  කුඩා  අන්ත්‍රයේ  ඇති එක්  හැඩගැසීමක්
ලියන්න.
Chandra Bandara Tx1 on November 19 2022 at 08:49 PM Edited by a3book School in Economics
0 Answer(s)