The land with cultivation is 80 perches - Coconut Teak || වගාව සහිත ඉඩම පර්චස් 80 - පොල් තේක්ක | A3BOOk

The land with cultivation is 80 perches - Coconut Teak || වගාව සහිත ඉඩම පර්චස් 80 - පොල් තේක්ක

Polgahawela

Description
පොල්ගහවෙල - කුරුණෑගල ප්‍රධාන පාරට ක්‍රි.මී 1 යි. 
වෙල්යාය සහ වැව ඉදිරිපට පිහිටි දල බැව්ම් සහිත වගා ඉඩමකි.
පැල පොල් (අවුරු 9 තේක්ක පැල (අවු 9යි) කජු අබ (අවු 5) මහෝගනි ගස් (වසර 30) සහිතයි.
දුරියන් ගස් 2ක් ( වසර 8පමණ පරන)
ලිං ජලය
විදුලිය
කොන්ක්‍රීට් පාර 
ඉඩමේ උඩ සහ යට දෙපැතේම ප්‍ර.ස පාර
 
 
 
No more results found
Comments (0)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

More Listings >>