Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
add_to_photos
Photos
emoji_events
Contest
switch_video
Videos
library_music
Musics
psychology_alt
Questions
poll
Poll
post_add
Classifieds
install_mobile
App Mobile
ads_click
Ads
Buddika sadaruwan
shared
's
post
on June 24 2022 at 10:11 AM
Edited
public
on June 22 2022 at 04:21 PM
හෙලබිමේ අපිට නොපෙනෙන අපේ ආහාර
🌳🌳🌳🌳🌳🌳🌳🌳
මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ඝාමීබීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්.ගොඩක් මිනිස්සු දන්නේ බැදිදෙල් කියලා..තව දුරටත් ගන් දෙල්, වල්දෙල්,කැළෑ දෙල්,සිංහල දෙල් කියලා මෙීක හැදුණු හැදුණු තැන අපටම ආවෙීනිකව නමි ලැබිලා තියෙනවා.මෙීවා එකක්වත් මෑත කාලයේදි ලැබුණු නමි නෙවෙයි.ඒ තරමි පාරම්පරික යුගයක් දක්වා මෙී බැදිදෙල විහිදිලා යනවා.ඒක අතිශය අධ්‍යාපනික කතාවක්.සරලවම කිවුවොත් මෙී ශාකයට තියෙනවා මචං වසර 2000ට වඩා වැඩි ඉතිහාසයක්.
ඒක දේශී...
more
හෙලබිමේ අපිට නොපෙනෙන අපේ ආහාර
🌳🌳🌳🌳🌳🌳🌳🌳
මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ඝාමීබීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්.ගොඩක් මිනිස්සු දන්නේ බැදිදෙල් කියලා..තව දුරටත් ගන් දෙල්, වල්දෙල්,කැළෑ දෙල්,සිංහල දෙල් කියලා මෙීක හැදුණු හැදුණු තැන අපටම ආවෙීනිකව නමි ලැබිලා තියෙනවා.මෙීවා එකක්වත් මෑත කාලයේදි ලැබුණු නමි නෙවෙයි.ඒ තරමි පාරම්පරික යුගයක් දක්වා මෙී බැදිදෙල විහිදිලා යනවා.ඒක අතිශය අධ්‍යාපනික කතාවක්.සරලවම කිවුවොත් මෙී ශාකයට තියෙනවා මචං වසර 2000ට වඩා වැඩි ඉතිහාසයක්.
ඒක දේශීය බැදිදෙල් ශාකය අපට විතරයි උරුම ලෝකෙන්ම කියලා දැනගනිද්දි ඒකෙත් සැබෑම පහස විඳින්නන් අපි බවට පත්වෙලා තියෙනවා ප්‍රසිද්ධියේම.හේතුව මෙීක පහතරට තෙත් කලාපීයව මනහරම විදිහට ව්‍යාප්ත වෙලා තියෙන නිසා...ගාල්ලට මාතරට රත්නපුරයට යාවෙලා ගියපු සිංහරාජයේ සොඳුරුතම දියදාරා අස්සෙ වගේම කන්නෙලිය වන ලැහැබ අස්සෙ අපූරුවටමත්
විදයාත්මකව Artocarpus nobilis යනුවෙන් හදුන්වන බැදි දෙල් .සුද්දෝ කිවුවා උංගේ ශීතකලාපීය බිමිවල හැදෙන ආමන්ඩි ගසේ ශාකබීජ වලටත් වඩා ගුණදායි වගේම රසවත් සංඝටක මෙී බීජවල අඩංගුවෙන කතාවක්.සුද්දා හැමදාමත් අපේ ජාන හොරකමිකොළා.අරංගියා බැදිදෙල් ශාක කොටස්.මේක ලංකාවටම විතරයි උරුම කියන ශ්‍රී ලාංකීය අභිමානය ඔීටෝමැටිකිලිම ලැබුණා ඒ හරහා අපට....හැබැයි පුතේ උං එතනිං නැවතුනේ නෑ..මෙී දෙල් ආහාරයට ගන්නා සංස්කෘතිය වඳකරන්න උං විවිධ උපායන් මෙී බිමෙී ඉපැද්දුවා.මහ කැළෑ ඝාතනය කළා.කන්නෙලියට අතීතයේ වෙචිච දේවල් මෙී කතාවල පැටලිලා තියෙනවා මචං.මෙී බීජවල සාන්ද්‍රනයන් මිනිස් ශරීරයේ විවිධ රෝගවර්ග වලට රසායනිකව සටන් වදිනවා.ඇදුම රෝගය නිටිටාවටම සුව කරපු මෙී පාරමිපරික ආහාර ඇත්තටම අපේ දෙවැනි පරමිපරාවන් අතර ඒ තරං ජීවමාන නෑ.ඒක පටිට අවුලක් මචං.සුද්දා තමයි ඒකේ මහමොලකරු...බැදිදෙල් සංස්කෘතිය අතුගෑවිලා යන්න ගෙනවා උං අපේ රටට අර "රටදෙල්" කියන ශාකය.රට දෙල් වසන්තය එනවා සත්තයි.......😷😷😷😃😃හිනාවෙන්න නෙවෙයි මචං....අඬන්න ඔීන..අඬන්න...😏😏සුද්දා රටදෙල ගෙනල්ලා ඉන්දුවෙී ඉස්සෙල්ලම ගාල්ලේ.හොයලා බලාං.ඒක මම කියනවට වඩා දැනෙයි එතකොට.තාමත් තියෙනවා ඒක..හැබැයි ඒ ඉන්දිල්ල ආදරේට නෙවෙයි පුතේ...මෙී රටදෙල් අපේ ආහාර සංස්කෘතියේ ආතල් හැදුවට පිශ්ඨාදික නිසා,ඌෂ්නාදික නිසා කරකැවිල්,කලාන්තය,බඩපුරවාලෑම කාපුගමං එන ප්‍රතිඵල වෙලා තියෙනවා...වැඩෙී බලන්න ගෙනත් කාලම බලන්න කියලා මම මගේ සගයන්ට ආරාධනා කරනවා...😷😏
වනාන්තරයක වගේම ගමිමානයක සශ්‍රීකත්වය වෙනුවෙන් මෙී බැදිදෙල් ශාකය හදන ඉඩ මහ දැවැන්ත වින්දනාත්මක එකක්..🌳🌳😎වඳුරංට,රිලවුන්ට,දඬුලේනන්ට දෙන ආතල් එක මෙී ඉඳුණු බැදිදෙල් මදුලු හරහා.....🐾️🐨🐻🐒🐒🐒😯😯කරකැවිලා යන්නේ ..ඒ තරං රසවත්.මත්වෙනවා නැතිවෙන්න.
සතුන් විසින් දිවා කාලයේ මෙන්ම මා වවුලන්,බටු වවුලන් විසින් රාත්‍රි 🌙 කාලයට කාදමන බැදිදෙල් මදුලුවල පුන්චි ඇටවල රහනං ඉතිං කාපු එකෙක්ට කවදාවත්ම අමතකවෙන එකක් නෑ...ඒවා ගෙදර ඇහිඳංවිල්ලා කබලෙදාලා බැදලා ගත්තම.....ඒ රහට ගහන්නත් රහක් මම අත්විඳලත් නෑ සාන්ත......ගස් කජුත් පරාදයි..ඒ ඇට ගිනි අඟුරේ පුචිචලාත් පටිට...පදමට ගන්න ශිල්පය අත්‍යාවශයි.වෙීලපු බැදිදෙල් අටුකොස් වංගෙඩියෙ දමලා පොල් දමලා කෙටලා කිතුල් පැණියෙන් ලුණු ඇබින්දකුත් දමලා මික්ස් කොරලා ගුලි අයිටමිඑකෙන් ගත්තම.....හම්මෝ ඉතින්.....මෙීවා තමයි රහ- වල් කියන්නේ...
ජීවිතේ විඳිනවා කියනනේ එක්තරා විදිහකට මෙී පාරම්පරික හෙළ උරුමයන් එක්ක ජීවත්වෙන,ගහටකොලට,ඉරට මලට,ඇලට,දොලට ආදරේ මිනිස්සු විතරයි කියලා මට හිතෙනවා..ප්‍රේමය,රාගය අහුලාගත්තේ අපි පස්සෙ මචං..අපරාදේ අපට අහිමිවෙලාගියපු අපේ මෙී ස්වාභාවික සංස්කෘතීන්...පරිසර හිතකාමී ආචාරධර්මයන්......
ඔන්න හැදෙනවා මෙදාපාර බැදිදෙල්...මෙී ආදරණීය ඇරයුම කන්නම විතරක් නෙවෙයි මචං.අපට පුලුවන්නං මෙී වඳවෙලායන බැදිදෙල් ශාකය වෙනුවෙන්,අධ්‍යාපනිකව වැඩක් හදන්න, වෙනම රෝපනයක් උදාකරන්න ඒක තමයි නියම.
උපුටා ගැනීමකි
4
0
0
0
1
0
0
0
0
5
Like
comment
Comment
share
Share
gif
Please login or register
0
0
0
0
0
0
0
0
0
0
Like
share
Share
Comments (
1
)
question_answer
View all comments
WA Udaka randana kumara jayaw…
Meken kohomada peapar ganne
on January 10 2024 at 09:08 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
Modal title
×
Modal title
×
Share