Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
file_download
Pay downloads PDF
edit
Pay Site editing
home
Home
quiz
Quizzes
emoji_events
Contest
switch_video
Videos
poll
Poll
event_repeat
Events
grid_view
Blogs
post_add
Post Your Ad
install_mobile
App Mobile
ads_click
Ads
music_note
Musics
topic
Topics
class system info
S.D.Bandara
shared
Dineth Bandara
's
post
on June 27 2022 at 02:10 PM
Edited
public
Dineth Bandara
on June 25 2022 at 12:04 AM
🔰 *සාමාන්‍ය දැනුම* 🔰
⭕ ලොව ජනාකීර්ණම නගරය - මෙක්සීකෝව
⭕ ලොව ඉතා කූඩාම දූපත් දෙක - නවූරු දූපත හා අසෝජිමා දූපත
⭕ ලොව උසම දිය ඇල්ල - එන්ජල් දිය ඇල්ල ( වෙනිසියුලාව )
⭕ ලොව දීගම මහාමාර්ග උමඟ - ස්විස්ටර්ලන්තය - සැතපූම් 1001 කි.
⭕ ලොව දිගම දූම්රිය උමඟ - ජපානය - සොයිතාන් උමඟ ( සැතපූම් 33. 5 )
⭕ ලොව කූඩාම රට - වතිකානූව - විශාලත්වය වර්ග සැතපූම් 0.17කි.
⭕ ලොව ජනගහනය අඩූම රට - වතිකානූව
⭕ ලොව විශාලත්වයෙන් වැඩිම රට - සෝවියට් දේශය
⭕ලොව විශාලතම මාළිගය පිහිටි රාජ්‍යය හා එහි ඇති කාමර ගණන - බෲනායි රාජ...
more
🔰 *සාමාන්‍ය දැනුම* 🔰
⭕ ලොව ජනාකීර්ණම නගරය - මෙක්සීකෝව
⭕ ලොව ඉතා කූඩාම දූපත් දෙක - නවූරු දූපත හා අසෝජිමා දූපත
⭕ ලොව උසම දිය ඇල්ල - එන්ජල් දිය ඇල්ල ( වෙනිසියුලාව )
⭕ ලොව දීගම මහාමාර්ග උමඟ - ස්විස්ටර්ලන්තය - සැතපූම් 1001 කි.
⭕ ලොව දිගම දූම්රිය උමඟ - ජපානය - සොයිතාන් උමඟ ( සැතපූම් 33. 5 )
⭕ ලොව කූඩාම රට - වතිකානූව - විශාලත්වය වර්ග සැතපූම් 0.17කි.
⭕ ලොව ජනගහනය අඩූම රට - වතිකානූව
⭕ ලොව විශාලත්වයෙන් වැඩිම රට - සෝවියට් දේශය
⭕ලොව විශාලතම මාළිගය පිහිටි රාජ්‍යය හා එහි ඇති කාමර ගණන - බෲනායි රාජ්‍යයේ පිහිටි සූල්තානගේ මාළිගාව - *මූඩාහසනාල්* නැමැති එම මාළිගයේ පිහිටි කාමර සංඛ්‍යාව 1788 කි.
⭕ ලොව ශීතලම ප්‍රදේශය පිහිටි රට - ඇන්ටාටිකාව - එහි 99% ක් වැසී ඇත්තේ අයිස් වලිනි.
⭕ලොව විශාලතම භූමිකම්පාව සිදූවූ රට - චීනය
⭕ ලොව විශාලතම දිය ඇල්ල - නයගරා
⭕ ලොව ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කළ මූල්ම රට - ප්‍රංශය
⭕ ලොව පරමාණූ විදූලි බලාගාර වැඩීම ප්‍රමාණයක් පිහිටි රට - ඇමෙරිකා එක්සත් ජනපදය
⭕ ලෝක ප්‍රකට "මොනාලිසා" චිත්‍රය අඳින ලද චිත්‍ර ශිල්පියා - ලියනාඩෝ ඩාවින්චි
⭕ අද ලොව ජීවත් වන විශාලතම ක්ෂීරපායී සත්වයා - නිල් තල්මසා
⭕ ලොව ජීවත් වන විශාලතම පක්ෂියා - පැස්බරා
⭕ ලොව විශාලතම මඟීන් ගෙන යා හැකි නෞකාව - කැන්බරා ( මඟීන් ගණන 2400 )
⭕ ලොව විශාලතම ගිනි කන්ද පිහිටි රට - ඉක්වදෝරය - උස අඩි 20581
⭕ ලොව වැඩිම උෂ්ණත්වය ඇති රට - ලිබියාව ( ෆැරන්හයිට් අංශක 127 කි. )
⭕ ලොව විශාලතම සාගරය - පැසිෆික් හෙවත් ශාන්තිකර සාගරය
⭕ ලොව විශාලතම ගූවන් තොටූපොළ - සෞදි අරාබිය - ජෙඩා ඉන්ටර්නැෂනල්
⭕ ලොව දීර්ඝතම දූම්රිය වේදීකාව පිහිටි රට - බටහිර බෙන්ගාලයේ "කාර්ග්පූ"
⭕ ලොව විශාලතම පාපන්දූ ක්‍රීඩාංගණය පිහිටි රට - බ්‍රසීලය
⭕ ලොව දිගම ජල උමඟ - සෝවියට් දේශයේ රොජන්ස්කි
⭕ ලොව දිගම කඳූවැටිය - රොකී කඳූවැටිය
⭕ ලොව ප්‍රකට චිත්‍ර වලට අයත් වන "අවසාන භෝජන සංග්‍රහය" සිත්තමට නැඟූ චිත්‍ර ශිල්පියා - ලියනාඩෝ ඩාවින්චි
⭕ ලොව විශාලම මුස්ලිම් පල්ලිය පිහිටි රට - ඉන්දියාවේ ජූම්මා මස්ජිඩ් පල්ලිය
⭕ ලොව විශාලතම පිරමීඩය පිහිටි රට - ඊජිප්තූව
⭕ ලොව විශාලතම ගොඩනැඟිල්ල හා එය පිහිටි රට හා නගරය - බොයිං ගොඩනැගිල්ල - වොෂින්ටන් නුවර - ඇමෙරිකා එක්සත් ජනපදය.
```copied```
2
2
0
0
1
0
0
0
0
5
Like
comment
Comment
share
Share
gif
Please login or register
Modal title
×
Modal title
×
Share