*💸ලොව රටවල් වල මුදල් ඒකක💸*
🔴 ශ්‍රී ලංකාව - රුපියල්
🔴 ඉන්දියාව - රුපියල්
🔴 නේපාලය - රුපියල්
🔴 පාකිස්ථානය - රුපියල්
🔴 භූතානය - නගුල්ට්ර්ම්
🔴 ඇෆ්ගනිස්තානය - ඇෆ්ඝනි
🔴 බුරුමය - ක්යන
🔴 බංගලාදේශය - ටකා
🔴 බ්‍රිතාන්‍ය - ස්ටර්ලින් පවුම්
🔴 කැනඩාව - ඩොලර්
🔴ඇමරිකා එක්සත් ජනපදය - ඇමෙරිකානු ඩොලර්
🔴 බ.ජර්මනිය - ඩොයිෂ්
🔴 ඕස්ට්‍රේලියාව - ඩොලර්
🔴 ඉතාලිය - ලීරා,යුරෝ
🔴 ග්‍රීසිය - ඩ්‍රැක්මා
🔴 ඕස්ට්‍රියාව - සිලිම්
🔴 යුක්රේනය - රූබල්
🔴 ප්‍රංශය - ෆ්රැරැන්ක්
🔴 ඉරාකය - ඩිනාර්
🔴 ඉරානය - රියාල්
🔴 දකුණු අප්... more*💸ලොව රටවල් වල මුදල් ඒකක💸*
🔴 ශ්‍රී ලංකාව - රුපියල්
🔴 ඉන්දියාව - රුපියල්
🔴 නේපාලය - රුපියල්
🔴 පාකිස්ථානය - රුපියල්
🔴 භූතානය - නගුල්ට්ර්ම්
🔴 ඇෆ්ගනිස්තානය - ඇෆ්ඝනි
🔴 බුරුමය - ක්යන
🔴 බංගලාදේශය - ටකා
🔴 බ්‍රිතාන්‍ය - ස්ටර්ලින් පවුම්
🔴 කැනඩාව - ඩොලර්
🔴ඇමරිකා එක්සත් ජනපදය - ඇමෙරිකානු ඩොලර්
🔴 බ.ජර්මනිය - ඩොයිෂ්
🔴 ඕස්ට්‍රේලියාව - ඩොලර්
🔴 ඉතාලිය - ලීරා,යුරෝ
🔴 ග්‍රීසිය - ඩ්‍රැක්මා
🔴 ඕස්ට්‍රියාව - සිලිම්
🔴 යුක්රේනය - රූබල්
🔴 ප්‍රංශය - ෆ්රැරැන්ක්
🔴 ඉරාකය - ඩිනාර්
🔴 ඉරානය - රියාල්
🔴 දකුණු අප්‍රිකාව - පවුම්
🔴 සුඩානය - පවුම්
🔴 ටොංගො - පවුම්
🔴 චැඩ් - ෆ්රැන්ක්
🔴 ඝනාව - සෙඩ්
🔴 ටියුනිසියාව - ඩිනාර්
🔴 කැමරුන් - ෆ්රැන්ක්
🔴 ගිනිබිසව්- පේසෝ
🔴 කොස්ටරිකා - කොස්ටරිකන්
🔴 නවසීලන්තය- ඩොලර්
🔴 අයිස්ලන්තය - කෝනර්
🔴 පිලිපීනය - පේසෝ
🔴 මැලේසියාව- රිංගිටු
🔴 ඉන්දුනීසියාව - රුපියල්
🔴 චීනය - රෙන්බියෑම්
🔴 තායිලන්තය - තායි බාත්
🔴 ජපානය- යෙන්
🔴 තායිවානය - තායිවාන් ඩොලර්
🔴 උතුරු කොරියාව - වොන්
🔴 දකුණු කොරියාව - වොන්
🔴 රුසියාව - රූබල්