Music
Videos
PDF
Blogs
Quiz
Sign in
Music
Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Schools
quiz
Quizzes
attach_money
Credit
add_to_photos
Photos
emoji_events
Contest
grid_view
Blogs
ads_click
Ads
topic
Topics
How to download images
hashani
shared
Dineth Bandara
's
post
on June 27 2022 at 03:06 PM
Edited
public
Dineth Bandara
on June 25 2022 at 12:04 AM
🔰 *සාමාන්‍ය දැනුම* 🔰
⭕ ලොව ජනාකීර්ණම නගරය - මෙක්සීකෝව
⭕ ලොව ඉතා කූඩාම දූපත් දෙක - නවූරු දූපත හා අසෝජිමා දූපත
⭕ ලොව උසම දිය ඇල්ල - එන්ජල් දිය ඇල්ල ( වෙනිසියුලාව )
⭕ ලොව දීගම මහාමාර්ග උමඟ - ස්විස්ටර්ලන්තය - සැතපූම් 1001 කි.
⭕ ලොව දිගම දූම්රිය උමඟ - ජපානය - සොයිතාන් උමඟ ( සැතපූම් 33. 5 )
⭕ ලොව කූඩාම රට - වතිකානූව - විශාලත්වය වර්ග සැතපූම් 0.17කි.
⭕ ලොව ජනගහනය අඩූම රට - වතිකානූව
⭕ ලොව විශාලත්වයෙන් වැඩිම රට - සෝවියට් දේශය
⭕ලොව විශාලතම මාළිගය පිහිටි රාජ්‍යය හා එහි ඇති කාමර ගණන - බෲනායි රාජ...
more
🔰 *සාමාන්‍ය දැනුම* 🔰
⭕ ලොව ජනාකීර්ණම නගරය - මෙක්සීකෝව
⭕ ලොව ඉතා කූඩාම දූපත් දෙක - නවූරු දූපත හා අසෝජිමා දූපත
⭕ ලොව උසම දිය ඇල්ල - එන්ජල් දිය ඇල්ල ( වෙනිසියුලාව )
⭕ ලොව දීගම මහාමාර්ග උමඟ - ස්විස්ටර්ලන්තය - සැතපූම් 1001 කි.
⭕ ලොව දිගම දූම්රිය උමඟ - ජපානය - සොයිතාන් උමඟ ( සැතපූම් 33. 5 )
⭕ ලොව කූඩාම රට - වතිකානූව - විශාලත්වය වර්ග සැතපූම් 0.17කි.
⭕ ලොව ජනගහනය අඩූම රට - වතිකානූව
⭕ ලොව විශාලත්වයෙන් වැඩිම රට - සෝවියට් දේශය
⭕ලොව විශාලතම මාළිගය පිහිටි රාජ්‍යය හා එහි ඇති කාමර ගණන - බෲනායි රාජ්‍යයේ පිහිටි සූල්තානගේ මාළිගාව - *මූඩාහසනාල්* නැමැති එම මාළිගයේ පිහිටි කාමර සංඛ්‍යාව 1788 කි.
⭕ ලොව ශීතලම ප්‍රදේශය පිහිටි රට - ඇන්ටාටිකාව - එහි 99% ක් වැසී ඇත්තේ අයිස් වලිනි.
⭕ලොව විශාලතම භූමිකම්පාව සිදූවූ රට - චීනය
⭕ ලොව විශාලතම දිය ඇල්ල - නයගරා
⭕ ලොව ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කළ මූල්ම රට - ප්‍රංශය
⭕ ලොව පරමාණූ විදූලි බලාගාර වැඩීම ප්‍රමාණයක් පිහිටි රට - ඇමෙරිකා එක්සත් ජනපදය
⭕ ලෝක ප්‍රකට "මොනාලිසා" චිත්‍රය අඳින ලද චිත්‍ර ශිල්පියා - ලියනාඩෝ ඩාවින්චි
⭕ අද ලොව ජීවත් වන විශාලතම ක්ෂීරපායී සත්වයා - නිල් තල්මසා
⭕ ලොව ජීවත් වන විශාලතම පක්ෂියා - පැස්බරා
⭕ ලොව විශාලතම මඟීන් ගෙන යා හැකි නෞකාව - කැන්බරා ( මඟීන් ගණන 2400 )
⭕ ලොව විශාලතම ගිනි කන්ද පිහිටි රට - ඉක්වදෝරය - උස අඩි 20581
⭕ ලොව වැඩිම උෂ්ණත්වය ඇති රට - ලිබියාව ( ෆැරන්හයිට් අංශක 127 කි. )
⭕ ලොව විශාලතම සාගරය - පැසිෆික් හෙවත් ශාන්තිකර සාගරය
⭕ ලොව විශාලතම ගූවන් තොටූපොළ - සෞදි අරාබිය - ජෙඩා ඉන්ටර්නැෂනල්
⭕ ලොව දීර්ඝතම දූම්රිය වේදීකාව පිහිටි රට - බටහිර බෙන්ගාලයේ "කාර්ග්පූ"
⭕ ලොව විශාලතම පාපන්දූ ක්‍රීඩාංගණය පිහිටි රට - බ්‍රසීලය
⭕ ලොව දිගම ජල උමඟ - සෝවියට් දේශයේ රොජන්ස්කි
⭕ ලොව දිගම කඳූවැටිය - රොකී කඳූවැටිය
⭕ ලොව ප්‍රකට චිත්‍ර වලට අයත් වන "අවසාන භෝජන සංග්‍රහය" සිත්තමට නැඟූ චිත්‍ර ශිල්පියා - ලියනාඩෝ ඩාවින්චි
⭕ ලොව විශාලම මුස්ලිම් පල්ලිය පිහිටි රට - ඉන්දියාවේ ජූම්මා මස්ජිඩ් පල්ලිය
⭕ ලොව විශාලතම පිරමීඩය පිහිටි රට - ඊජිප්තූව
⭕ ලොව විශාලතම ගොඩනැඟිල්ල හා එය පිහිටි රට හා නගරය - බොයිං ගොඩනැගිල්ල - වොෂින්ටන් නුවර - ඇමෙරිකා එක්සත් ජනපදය.
```copied```
3
1
0
0
0
0
0
0
0
4
Like
comment
Comment
share
Share
gif
Please login or register
hashani
😍
on June 27 2022 at 03:13 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
Modal title
×
Modal title
×
Share