Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
add_to_photos
Photos
emoji_events
Contest
switch_video
Videos
psychology_alt
Questions
poll
Poll
post_add
Classifieds
install_mobile
App Mobile
ads_click
Ads
Shivantha Deneth
shared
Vimansa Aththanayaka
's
post
on June 04 2022 at 10:42 AM
Edited
public
Vimansa Aththanayaka
on June 04 2022 at 08:34 AM
මායාව 😋😛 මල් පිපුනට හැම දවසෙ ම උදේකට පරවෙනවා නොවෙ ද හැන්දෑ වෙලාවට හිමිදිරි පාන්දර පිනිපොද රටාවට ගිනියම් අව්ව එයි මැදියම් දවාලට ✳️අරුණැල්ලෙම පිනි ගුලිවෙයි කලාවට තණකොල වලට මුතු ඇමිණෙයි රටාවට නියගය නිම වෙයි වැහි එන සොබාවට ...
more
මායාව 😋😛
මල් පිපුනට හැම දවසෙ ම උදේකට
පරවෙනවා නොවෙ ද හැන්දෑ වෙලාවට
හිමිදිරි පාන්දර පිනිපොද රටාවට
ගිනියම් අව්ව එයි මැදියම් දවාලට
✳️අරුණැල්ලෙම පිනි ගුලිවෙයි කලාවට
තණකොල වලට මුතු ඇමිණෙයි රටාවට
නියගය නිම වෙයි වැහි එන සොබාවට
වැහි ලිහිණියෝ මොර දෙයි නීලබරේ සිට...................🎄♥️
1
2
0
0
0
0
0
0
0
3
Like
comment
Comment
share
Share
comment
View more comments
Kavinu
Nice
on June 04 2022 at 11:41 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
1 Reply
gif
Please login or register
Modal title
×
Modal title
×
Share