Vimansa Aththanayaka | A3BOOk
මායාව 😋😛 මල් පිපුනට හැම දවසෙ ම උදේකට පරවෙනවා නොවෙ ද හැන්දෑ වෙලාවට හිමිදිරි පාන්දර පිනිපොද රටාවට ගිනියම් අව්ව එයි මැදියම් දවාලට ✳️අරුණැල්ලෙම පිනි ගුලිවෙයි කලාවට තණකොල වලට මුතු ඇමිණෙයි රටාවට නියගය නිම වෙයි වැහි එන සොබාවට ...  more