Vimansa Aththanayaka | A3BOOk
හැන්දෑ වලාකුළු නිල් නුඹ ඔතා ගති
වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇති
රත්සර කැකුළු පෙද රැලි මැද ගොතා වෙති
පොබවයි ඇගේ වත නැරඹුම පතා පෙතී...............😊🌼😛