Admin | A3BOOk
කාලයේ වැලිතලාවෙන් වැසී ගිය යට ගිය දවසක මාගේ ආත්මය නුබ වෙනුවෙන් ආත්මීය පූජාසනයක් තනා දුන්නේමි.
• ඒ පුදසුන ගුණ ධර්ම නැමති පුෂ්ප සුගන්දයෙන් මා දෝවනය කරමින් නුබගේ උත්තරීතර ප්‍රේමයෙන් මාගේ නිර්මල ආත්මය මේ භවය දක්වා ගෙනවිත් නුබ පාමුල තබමි.
• මා නුබගේ ඇට මස් ලේ නහර වලට නොව වාතලයේ විසිරී ගිය ආත්මීය ගුණ සුගන්දයට ප්‍රේමය කරමි