විද්‍යාව යනු Science is | A3BOOk

විද්‍යාව යනු Science is

සිතීමේ හැකියාව ඇති ජීවීන් කොටසක් මත විද්‍යාව තුලනය වෙමින් පවතී. විද්‍යාව සමබර නැත.
එය 100% සත්‍ය නොවේ. එය මිනිසා විසින් අවසානයක් දක්වා තුලනය කිරීමට උත්සහ දරයි. නමුත් එය තුලනය කිරීමට කිසිදා නොහැකි වනු ඇත. උපතේදී අයකු ක්‍රියා කරන්නේ හැඟීම් හා උත්තේජයන් මතය. නමුත් උපතේ සිට ඹහු ඇස, කණ, දිව, නාසය, සම යන ඉන්ද්‍රීන් මගින් භාහිර ලෝකය ග්‍රහණය කරගනී.
Science is balancing on a part of living beings capable of thinking. Science is not balanced. That is not 100% true. Man tries to balance it to the end. But it will never be able to balance. At birth, a person acts on emotions and stimuli. But from birth the multiple eyes, ears, tongue, nose and skin are absorbed by the external world.
 
එම ඉන්ද්‍රීන් මගින් ග්‍රහනය කරගන්නා ලෝකය මොළය මගින් ප්‍රත්‍යක්ෂ කර ගනී. ඒ ප්‍රත්‍යක්ෂයන් දැනුම නම් වේ. එම ප්‍රත්‍යක්ෂයන්ගේ නිරවද්‍යම යැයි සැලකිය හැකි ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව ලෙස හැදින්වේ. විද්‍යාවේ උපතත් විද්‍යාවේ මරණයත් මිනිස් ශිෂ්ඨාචාරයේ උපතත් මිනිස් ශිශ්ඨාචාරයේ මරණයත් වන්නේය. සමහරක් දෑ මිනිසාගේ ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර නොවේ. ඒවා ඉන්ද්‍රීන් මගින්ම වක්‍රා කාරයෙන් මිනිසා ගෝචර කරගැනීමට උත්සහ දරයි. 20 අඩු හා 20000 වැඩි තරංග අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවූවත් විවිද උපක්‍රම භාවිත කර පරිගණකය නම් උපකරණයකින් ඒවා මිනිස් සත්ත්වයා ගෝචර කර ගනී.
The world perceived by those senses is perceived by the brain. Those manifestations are called knowledge. The most accurate of these is called science. The birth of science is the death of science, the birth of human civilization and the death of human civilization. Some things are not accessible to the human senses. They try to make man accessible by curve by the senses themselves. Waves less than 20 and more than 20,000 are invisible to our senses, but they are transmitted to humans by a device called a computer.
 
(සැ.යු.- මනස ඉන්ද්‍රියක් නොව කල්පිතයක් බැවින් එයින් පරිසරය ගෝචර කරගත නොහැක. මෙසේ කළහැකි ලෙස අයකු දකින්නේ අධික භාවනාව නිසා මනස විකෘති වී හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. මෙය මානසික විකෘතියක් මිස යතාර්තය නොවේ.) මෙලෙස විවිධ ක්‍රම මගින් අප ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. එම ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව තව තවත් සංවිධානාත්මක කරවයි. නමුත් සිහියේ තබාගතයුතු දෙයක් ඇත.
(NB - The mind is imaginary, not sensory, so it is not perceptible to the environment. One can see that this can be done by distorting the mind or using drugs. This is a mental distortion, not reality.) Thus we reflect the world in various ways. Those realities make science more organized. But there is something to keep in mind.
 
විද්‍යවේදී ද දෙයක් සම්බන්දව මත කිහිපයක් තිබිය හැක. සමහර විට ඒ සියලු මත නිර්වද්‍ය නොවනු ඇත. සරලව පැවසුවොත් - "විද්‍යාව යනු ස්වාබදර්මයේ බලපැවැත්වෙන මූලධර්මයන් හදුනා ගැනිමත් ඒවා අර්ථ දක්වා ගැනීමත් ය. ඒනම් විද්‍යව මිනිසා ගල්යුගයේ ආයුධ තැනු දා පටන් පැවත එන දැනුම අද්දැකිම් මුල් කොට ගත් ක්‍රියාවලියකි."
Scientists can also have several opinions regarding something. Maybe it won’t be naive on all of that. Simply put - "Science is the process of identifying and interpreting the fundamental principles of nature
Posted in Features on May 27 2022 at 09:19 PM
Comments (1)
No login
gif
Login or register to post your comment