අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ විභාගය ) - 2020 විද්‍යාව
General Certificate of Education (GCE O/L Examination)-2020
- කාලය පැය 2 යි.
සැළකිය යුතුයි!
- සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- අංක 01 සිට 40 තෙක් ප්රශ්නවල, දී ඇති (1), (2), (3), (4), යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න.
- එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර " Save " කරන්න.
- පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය.