7 ශ්‍ර්ණිය විද්‍යාව | A3BOOk

7 ශ්‍ර්ණිය විද්‍යාව

 
භූ  තැටි  අතර  සිදුවන  සාපේක්ෂ  චලිත  හේතුවෙන්  භූමි කම්පා  ඇති  වේ.
(1) භූ  තැටි  චලනය විය  හැකි  ආකාර තුන මොනවා  ද?
 
(2) සාගර  පතුලේ  පිහිටි  භූ  තැටි  කම්පනය  වීමෙන්  නිර්මාණය  විය  හැකි  ස්වාභාවික  විපතක්  ලියන්න.
 
(3) ශ්‍රී ලංකාවට  භූ  කම්පන  අද්දැකීම  නොලැබීමට  ⁣හේතුව  කුමක්  ද?
 
(4) භූමි  කම්පන  ප්‍රබලත්වය  මනින  ඒකකය  කුමක්  ද?
 
(5) භූමි  කම්පාවලට  නිතර  මූන  දෙන  රටවල්  3ක්  ලියන්න .
 
Chandra Bandara Tx1 on November 19 2022 at 08:28 PM Edited by a3book School in Economics
0 Answer(s)