මගේ උපන්දිනය 1991.12.21 ය. | A3BOOk

මගේ උපන්දිනය 1991.12.21 ය.

2022.06.27 ට මාගේ වයස, මාස, දින කීයද ? 
* හදන ක්‍රමය දාන්න 

 

a3book School Tx1 on June 27 2022 at 08:33 PM Edited in Math's
4 Answer(s)
Best answer
 

  2022.06.27            

- 1991.12.21                                      

  30 .06.06                               

 
 6 යෙන් 2ක් බැරි නිසා 2022 වර්ශ වලින් වර්ෂ 1ක් ගත්තා. එනම් මාස වලින් 12යි. මොකද මාස වලට එකතු කරන්න තියන නිසා. එවිට 6 +12 = 18 යි - 12=06
 

වර්ෂ. 30, මාස 06 යි, දින 06 

Yesadi Tx1 on June 27 2022 at 09:09 PM Edited by a3book School
ඉතා හොදයි දුව.
on June 27 2022 at 09:19 PM
උත්තරය නිවැරදි
 
Education Magazine Tx1 on September 03 2022 at 09:50 PM
 
  අවුරුදු . මාස .  දින
  2022  . 06  . 21
- 1991  . 12  . 21
අවුරුදු 30,මාස 06,දින 06
 
Anusara Tx1 on September 03 2022 at 09:46 PM
උත්තරය හරි
a3book School Tx1 on June 27 2022 at 09:20 PM