Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
add_to_photos
Photos
emoji_events
Contest
switch_video
Videos
psychology_alt
Questions
poll
Poll
post_add
Classifieds
install_mobile
App Mobile
ads_click
Ads
cancel
Top Answer Poll
වෘත්තාකාර හැඩයක් දක්නට නොලැබෙන්නේ,
5 comments
16 likes
65 answers
1 share
ලංකාවේ මීළග ජනාධිපති වන්නේ පහත නම් අතරින් කවුරුන් ද ?
0 comments
2 likes
57 answers
0 shares
ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජු වන්නේ?
11 comments
27 likes
55 answers
2 shares
ඔබගේ රැකියාව සම්බන්දව ඔබ දෙස ඔබම බලන්නේ කෙසේද?
2 comments
6 likes
44 answers
0 shares
Top Like Poll
ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජු වන්නේ?
11 comments
27 likes
55 answers
2 shares
සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රාමණය වන්නේ,
5 comments
26 likes
23 answers
4 shares
අඹ යහළුවෝ පොත ලියන ලද්දේ කවුරුන් විසින්ද,?
10 comments
26 likes
30 answers
1 share
අපේ පැරණි ජනතාවගේ ප්‍රධාන ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ,
3 comments
23 likes
28 answers
1 share
2 ශ්‍රේණිය පරිසරය > ඩෙංගු රෝගය බෝ කරයි.
9 comments
23 likes
29 answers
1 share
2020 මැයි 30 වන දින ඉරිදා දවසක් නම්, 2020 මැයි 22 දිනට යෙදෙන දවස කුමක් ද?
9 comments
22 likes
20 answers
0 shares
1 ශ්‍රේණිය - පරිසරය > අවුරුදු කාලයට පිපෙන මල් වර්ගයකි
8 comments
22 likes
26 answers
0 shares
The key to good health හොඳ සෞඛ්‍ය සඳහා යතුර
11 comments
20 likes
30 answers
1 share
ලොව පළමු යාන්ත්‍රික ගණිත කර්ම කරන උපකරණය ලෙස සැලකෙන්නේ කුමක්ද?
3 comments
20 likes
26 answers
4 shares
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති උෂ්ණත්වය වැඩිම ග්‍රහලෝකය කුමක්ද?
2 comments
20 likes
29 answers
0 shares
ඔබගේ රැකියාව සම්බන්දව ඔබ දෙස ඔබම බලන්නේ කෙසේද?
Posted by
a3book School
in
Social
on March 18 2023 at 01:28 PM · Public
+13
මා ගණිතය හෝ විද්‍යා ගැටලු ඉගෙන ගැනීමට හා විසදීමට කැමතියි.
13 votes
+8
මා විද්‍යාව අගය කරනවා.
8 votes
+4
මා ප්‍රායෝගික, යාන්ත්‍රික දේට කැමති අතර යථාර්ථවාදිය.
4 votes
+3
මගේ වයසේ අනෙක් අයට සාපේක්ෂව මට ගණිත හා විද්‍යා ගැටලු අවබෝධ කර ගැනීමේ හා ඒවා විසඳීමේ ඉහළ හැකියාවක් ඇත.
3 votes
+3
මා සූක්‍ෂ්ම, විද්‍යාත්මක හා බුද්ධිමත් අයෙකි.
3 votes
+3
නිර්මාණශීලි ලේඛකයන් අතින් බිහි වූ නාට්‍ය සංගීත, චිත්‍ර වැනි නිර්මාණාත්මක කලා කටයුතු මම අගය කරමි.
3 votes
+2
සතුන්, උපකරණ හෝ යන්ත්‍ර සූත්‍ර සමඟ වැඩ කිරීමට මා කැමතියි.
2 votes
+2
මම ප්‍රායෝගික දේ අගය කරමි. දැකිය හැකි ස්පර්ශ කළ හැකි ගස්වැල් හා සතුන් හදා වඩා ගන්නටත් වඩා හොඳින් සාදන්නටත් කැමතිය.
2 votes
+2
මා චිත්‍ර, නාට්‍ය, කලා ශිල්ප, නැටුම්, සංගීතය හෝ නිර්මාණාත්මක ලේඛනය වැනි නිර්මාණශීලි දේ කිරීමට කැමතිය.
2 votes
+2
මා ප්‍රතිභා සම්පන්න කලාත්මක, පරිකල්පනාත්මක හැකියාවක් ඇති ස්වාධීන අයෙකි.
2 votes
+1
මගේ වයසේ අනෙක් අය සමඟ සසදන විට මට උපකරණ, යන්ත්‍ර සූත්‍ර හෝ සතුන් සමඟ වැඩ කිරීමේ හා යාන්ත්‍රික ඇඳීම් ආදියේ ඉහළ හැකියාවක් ඇත.
1 vote
+1
මාගේ වයසේ අනෙක් අයට සාපේක්‍ෂව නිර්මාණාත්මක ලේඛනය, නාට්‍ය, කලා ශිල්ප, සංගීතය, චිත්‍ර වැනි ක්‍ෂේත්‍රයන්හි ඉහළ කුසලතාවක් මට ඇත.
1 vote
2
1
0
1
2
0
0
0
0
6
Like
share
Share
Comments (
2
)
Chandra Bandara
Oww
on March 23 2023 at 06:45 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
a3book School
ඔබගේ අනාගත රැකියා ?
on January 01 2024 at 07:53 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
Modal title
×
Modal title
×
Share