පරිශීලකයේ පරිණාමය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. A - Joseph Jacquard විසින් සිදුරුපත් ක්‍රමය රෙදි වියන යන්ත්‍රය සඳහා නිර්මාණය කිරීම. B – Blaise Pascal විසින් ආකලන යන්ත්‍රය නිර්මාණය කිරීම. C – Howard Aiken විසින් ඇනටිකල් නිපදවීම. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න. | A3BOOk

පරිශීලකයේ පරිණාමය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. A - Joseph Jacquard විසින් සිදුරුපත් ක්‍රමය රෙදි වියන යන්ත්‍රය සඳහා නිර්මාණය කිරීම. B – Blaise Pascal විසින් ආකලන යන්ත්‍රය නිර්මාණය කිරීම. C – Howard Aiken විසින් ඇනටිකල් නිපදවීම. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය / ප්‍රකාශ තෝරන්න.

Posted by Online classrooms in technology on June 12 2022 at 10:32 AM  ·  Public
A හා B පමණි
11 votes
A හා C පමණි
4 votes
A, B, C සියල්ලම
1 vote
A පමණි
0 vote
Comments (2)
No login
gif
Login or register to post your comment