AGRICULTURAL SCIENCE | A3BOOk

AGRICULTURAL SCIENCE

Polgahawela

Description
🌿A/L කෘෂි විද්‍යාව🌿
♦ Science / Art / Tech මේ කුමන විශය ධාරාවෙන් ඔය කෘෂි විද්‍යාව කලත් අපේ  Class එකට එන්න පුළුවන්
කණ්ඩායම් පංති ලෙස පැවෙත්වෙන බැවින් සිසුන් කෙරෙහි වැඩි අවධානයක් හා මග පෙන්වීමක් ලබා දේ.
🔸නිබන්ධන ලබා දීම
🔸සෑම ඒකකයක් අවසානයේ Unit papers ලබා දීම
🔸 සරලව  වගේම boring නැතුව ඉගන ගන්න පුලුවන් පොල්ගහවෙල හොඳම තැන.
විමසීම - 074 110 94 91  (Whatsapp) 
(පාසල් නිවාඩුව අවසන් වන තෙක් පංති පැවැත්වෙන වේලාවන් වෙනස් වන බැවින් පංති පැවැත්වීමට පෙර ඇමතුක් ලබා ගැනීමට කාරැණික වන්න.)
No more results found
No more results found
Comments (0)
No login
gif
Login or register to post your comment

Most Viewed Listings

Polgahawela
Rs14500
පිරිත් කුටි / prith mandira   GB කාඩ් පත මගින් සියලු පිරිත් වාදනය පෙන් මගින් mp3 වාදනය FM ත... View More >>
Views: 1029
More Listings >>