📚✨ මගහැර ගන්න එපා… ✨📚
8 වසරේ ඉන්න දුවේ… පුතේ… ඔයාටත්,
9 වසරේ ඉන්න දුවේ… පුතේ… ඔයාටත්,
10 වසරේ ඉන්න දුවේ… පුතේ… ඔයාලා හැමෝටම…
🎯 මේ තමයි හොඳම සහ අවසාන අවස්ථාව!
ගණිතය ➕ විද්‍යාව 🔬 ඉංග්‍රීසි 🇬🇧
විෂය තුනම එකම දවසකින්,
තුන්වෙනි වාර පරීක්ෂණය ඉලක්ක කරගත් අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාවකින්,
ඔයාලගේ දැනුම තවත් වැඩි කරගන්න...විභාගයට වැඩිම ලකුනු ලබාගන්න..
📌 එක දවසක් ඇතුළත විෂය තුනම මතක් කරගමු!
🏆 වැඩිම ලකුණු ගන්න අයට විශේෂ තෑගි!
🥤🍪 සහභාගි වෙන අය හැමෝටම කෙටි ආහාර වේලක්!
📄📘 විෂය 3 සඳහාම ප්‍රශ්න පත්‍ර — සම්පූර්ණයෙන්ම නොමිලේ!
🤝 මගහැර ගන්න එපා…
ඔයත්, ඔයාගේ හොඳම යාළුවත් එක්කම අනිවාර්යෙන් එන්න!
📅 දෙසැම්බර් 4
⏰ උදේ 8.00
📍 පොල්ගහවෙල KIT අධ්‍යාපන ආයතනය
📞 දැන්ම ලියාපදිංචි වන්න!
📱 074 309 8550
☎ 037 4 166 900