කාලතරනයේ යශෝදරාවකගේ මුසුන් ප්‍රර්තනා කවි
දෛයිවයේ අනුහසින් මතු බුදුවනා තවුසානෝ දැක පාරමී පුරන්න උරදෙන්න සිතන කාලතරනයේ යාශෝදරාවකගේ සිත සිතුවිලි සහ ඇගේ දුක් වේදනා ලෝක සත්වයා වේනුවේන් මේසේ තිලින කරයි. ඇය මේසේ සිතන්නේ රාගයේ ගිණි දැල් වෙනුවට විරාගයේ අනුරාගය මතින් සැනසේනා උතුම් වූ පතිනියක විලසිනි. කාමය නැමැති රුදුරු ගිණි ඇවිලේනා ස්ත්‍රීයකගේ සැලෙන සිත හමුවේ විරාගයේ ප්‍රතිමූර්තිය බදු යශෝධරාවක වන්නට පිං පුරනා අපේ කාලයේ වනිතාවකගේ හදේ උපන් මුසුන් ප්රර්තනාවන්ට උත්මචාරයක් වේවා..............