Future Yashodhara Poems - Number - 01 | A3BOOk

Future Yashodhara Poems - Number - 01

Posted by Online classrooms in People & Blogs on February 11 2024 at 09:59 PM  ·  Public
කාලතරනයේ යශෝදරාවකගේ මුසුන් ප්‍රර්තනා කවි

දෛයිවයේ අනුහසින් මතු බුදුවනා තවුසානෝ දැක පාරමී පුරන්න උරදෙන්න සිතන කාලතරනයේ යාශෝදරාවකගේ සිත සිතුවිලි සහ ඇගේ දුක් වේදනා ලෝක සත්වයා වේනුවේන් මේසේ තිලින කරයි. ඇය මේසේ සිතන්නේ රාගයේ ගිණි දැල් වෙනුවට විරාගයේ අනුරාගය මතින් සැනසේනා උතුම් වූ පතිනියක විලසිනි. කාමය නැමැති රුදුරු ගිණි ඇවිලේනා ස්ත්‍රීයකගේ සැලෙන සිත හමුවේ විරාගයේ ප්‍රතිමූර්තිය බදු යශෝධරාවක වන්නට පිං පුරනා අපේ කාලයේ වනිතාවකගේ හදේ උපන් මුසුන් ප්‍රර්තනාවන්ට උත්මචාරයක් වේවා..............
130 views
Comments (0)
No login
gif
Login or register to post your comment