Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
grid_view
Blogs
topic
Topics
ads_click
Ads
Bandula Abeywickrama
shared
Bimsara Pasan Wimalarathna
's
post
on November 26 2022 at 11:23 AM
Edited
public
Bimsara Pasan Wimalarathna
on November 26 2022 at 09:50 AM
*නොවැම්බර් 15 වනදා ලෝකයේ ජනගහනය බිලියන 8ක් !!* 🌍🙋♂️
🔰 මේවන විට ලෝකයේ ජනගහනය බිලියන 8 ඉක්මවා ගොස් ඇත. ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා වැඩිවීමට ගතවූ කාලය අවුරුදු 11කි. කෙසේ වෙතත් මීළඟ බිලියනය තෙක් ජනගහන වර්ධනයක් සිදුවීමට තවත් වසර 14.5ක් ගතවනු ඇති බවට විද්‍යාඥයින් පුරෝකතනය කර තිබේ.
ලෝක ජනගහනයෙන් 51% පමණ පිරිමින් වන අතර ඉතිරිය ගැහැනුන් වේ. ලෝකයේ සමස්ත ජනතාවගෙන් බිලියන 2.2ක් පමණ දරුවන් ය.
මේවන විට ලෝකයේ ජනතාව වැඩිම රට චීනය (1.45 බිලියන) වන අතර ඉදිරි වසරේ දී ඉන්දියාව චීනය අභිබවා ලොව වැඩිම ජනගහනය ...
more
*නොවැම්බර් 15 වනදා ලෝකයේ ජනගහනය බිලියන 8ක් !!* 🌍🙋♂️
🔰 මේවන විට ලෝකයේ ජනගහනය බිලියන 8 ඉක්මවා ගොස් ඇත. ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා වැඩිවීමට ගතවූ කාලය අවුරුදු 11කි. කෙසේ වෙතත් මීළඟ බිලියනය තෙක් ජනගහන වර්ධනයක් සිදුවීමට තවත් වසර 14.5ක් ගතවනු ඇති බවට විද්‍යාඥයින් පුරෝකතනය කර තිබේ.
ලෝක ජනගහනයෙන් 51% පමණ පිරිමින් වන අතර ඉතිරිය ගැහැනුන් වේ. ලෝකයේ සමස්ත ජනතාවගෙන් බිලියන 2.2ක් පමණ දරුවන් ය.
මේවන විට ලෝකයේ ජනතාව වැඩිම රට චීනය (1.45 බිලියන) වන අතර ඉදිරි වසරේ දී ඉන්දියාව චීනය අභිබවා ලොව වැඩිම ජනගහනය සහිත රට බවට පත්වන බව විද්‍යාඥයින්ගේ මතය වේ. ආසියාවේ ජනගහනය බිලියන 4.5 ඉක්මවන අතර ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ජනතාව බහුලවම වෙසෙන ආසියාතික රටවල් වේ. තවද එක්සත් ජනපදයේ ජනතාව මිලියන 335ක් ලෙස ද බ්‍රසීලයේ ජනතාව මිලියන 216ක් ලෙස ද පෙන්වා දිය හැකිය.
0
0
0
0
0
0
0
0
0
0
Like
comment
Comment
share
Share
gif
Please login or register
1
1
0
0
0
0
0
0
0
2
Like
share
Share
Comments (
4
)
K.p sanoj iroshan abeysingha
Hi
on December 22 2023 at 12:32 PM
Like
1
2
0
0
0
0
0
0
0
3
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
comment
View more comments
Modal title
×
Modal title
×
Share