tharindu | A3BOOk
නපුරු කලට සත හට පැමිනෙන වෙහෙස
එදුරු නොවේ කල පව් පල දේව මිස
තබුරු වනය මුකලිත වන බව හවස
කව්රු විසින් වැලකිය හැක මෙදිය කුස
Comments (1)
No login
gif
Login or register to post your comment