Mahesh Chathuranga | A3BOOk
Please login or register
නිල් පාට මිනිස්සු...

ඇමරිකානු ජාතික Paul Karason ගොඩක් අය හඳුනන්නේ "Papa smurf" කියන ඔහුට පටබැඳුනු නාමයෙන්.ඒ නම ඔහුට පටබැඳුනේ සුප්‍රකට ස්මර්ෆ් කාටුන් චරිතයක් ආශ්‍රයෙන්.ඒකට හේතුව වුනේ ඔහුගේ හමේ වර්ණය.කුඩාකල අනෙක් අයට මෙන්ම සාමාන්‍ය සුදු සමක් තිබුනත් කල් ගතවෙද්දී ඔහුගේ හමේ වර්ණය නිල් පැහැයට හැරෙනවා.පහත චායාරූපයන්ගේ පෙනෙන්නට තියෙන්නේ ඒ නිල් වර්ණය.

මේ නිල්පාටට හේතුව වුනේ රිදී සංඝටක (Silver) අඩංගු ආහාර සහ ඖෂධ දීර්ඝ කාලීනව ගත්විට ඇතිවන Argyria නම් දුර්ලභ රෝගී තත්වයයි.

©සංකල්ප ගුණතිලක | 04-07-2022