Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
grid_view
Blogs
topic
Topics
ads_click
Ads
P.B.N. Rodrigo
shared
Thisula kawshika
's
post
on June 23 2022 at 09:35 AM
Edited
public
Thisula kawshika
on May 30 2022 at 02:54 PM
අපායේ පාලකායා සාතන්නොහොත් ලුසිෆර්
සර්ව බලදාරී එහෙමත් නැත්තං දෙවියන් දිව්‍ය ලෝකය මැව්වාට පසුව දෙවියෝ සුර දූතයන්ව මැව්වා ඒ සුරදූතයෝ අතරිනුත් අග්‍ර සුර දූතයො එහෙමත් නැත්තං Arch angles ලාවත් මැව්වා..ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් කිහිප දෙනෙක් තමා මයිකල්,ලුසිෆර්,ඇසරෙල්,ගේබ්‍රියල්,රෆායල් කියන්නෙ...ඉතින් ඔය ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් දෙවියන්ට සමාන ලස්සනක් ඇති ඒ හා සමාන පෙනුමින් යුතු දෙව්ලොව කඩවසම්ම ලස්සනම හැම අතින්ම පරිපූර්න ආර්ක් ඒන්ජල් උනේ ලුසිෆර්...මොහු දෙවියන් වහන්සේ ගාවට දෙවෙනියට බලවත් කියල තමා කියන්නෙ......
more
අපායේ පාලකායා සාතන්නොහොත් ලුසිෆර්
සර්ව බලදාරී එහෙමත් නැත්තං දෙවියන් දිව්‍ය ලෝකය මැව්වාට පසුව දෙවියෝ සුර දූතයන්ව මැව්වා ඒ සුරදූතයෝ අතරිනුත් අග්‍ර සුර දූතයො එහෙමත් නැත්තං Arch angles ලාවත් මැව්වා..ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් කිහිප දෙනෙක් තමා මයිකල්,ලුසිෆර්,ඇසරෙල්,ගේබ්‍රියල්,රෆායල් කියන්නෙ...ඉතින් ඔය ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් දෙවියන්ට සමාන ලස්සනක් ඇති ඒ හා සමාන පෙනුමින් යුතු දෙව්ලොව කඩවසම්ම ලස්සනම හැම අතින්ම පරිපූර්න ආර්ක් ඒන්ජල් උනේ ලුසිෆර්...මොහු දෙවියන් වහන්සේ ගාවට දෙවෙනියට බලවත් කියල තමා කියන්නෙ.... ලුසිෆර් කියන නමේ ග්‍රීක අරුත ආලෝකය ගෙනෙන්නා කියන එක...ඉතින් ලුසිෆර් එයාගෙ ලස්සන සහ බලය ගැන ගොඩක් ආඩම්භර වෙන්න පටන් ගත්තා...එයා හිතුවා එයාට වඩා කෙනෙක් නෑ කියල.එහෙමත් නැත්තං දෙවියන් තරම්ම උසස් කෙනෙක් කියල ලුසිෆර් හිතන්න පටන් ගත්තා.. ඒ නිසා මෙයා දිව්‍ය ලෝකය අල්ල ගන්න කැරැල්ලක් ආරම්භ කරා...ඒ තවත් ආර්ක් ඒන්ජල්ස්ලා සහ ඒන්ජල්ස්ලා රාශියක් තමන්ගේ පාලනයට අරගෙන..ඉතින් කැරැල්ල ඇරඹුවාට පස්සේ දෙවියන්ගේ පාර්ශ්වය නියොජනය කරපු මයිකල් කියන ආර්ක් ඒන්ජල් ලුසිෆර්ට විරුද්දව සටන් ප්‍රකාශ කරා..ඊට පස්සෙ සටන ඔහොම යද්දි සටන පරාජය වන ලකුනු දැක්ක ලුසිෆර් විශාල මකරෙක් විදිහට හැරවුනා ඒත් ලුසිෆර්ට ජය ගන්න බැරි උනා...මයිකල් ලුසිෆර්ව පරාජයට පත් කලා..ඒ සදහා ඔහු දැවෙන කඩුවක් පාවිච්චි කරා කියල තමා සදහන් වෙන්නෙ...ඔන්න ඊට පස්සේ සටන නිමා වුනා ලුසිෆර් පරාජයට පත් උනා ඒ කල වරදට දෙවියන් ලුසිෆර්ට සමාවක් නම් දුන්නෙ නෑ දෙවියන් අපාය මවලා දඩුවමක් විදිහට ලුසිෆර්වයි ඒයාගෙ අනිත් ආර්ක් එන්ජල්ස්,එන්ජල්ස්ලවයි අපායට පිටුවහල් කරා... අපායට පිටුවල් කරද්දි ලුසිෆර්ගෙ බලයන් භාගෙට භාගයක්ම අහිමි උනා එයාගෙ රූපය අහිමි උනා(සමහර තැන් වල තියනවා රූපය අවශ්‍ය වෙලාවට ගන්න බලයක් තියනවා කියල)....ඉතින් ඔය විදිහට දිව්‍යලෝකෙන් පිටුවහල් කරන ඒන්ජල්ස්ලා හදුන්වන්නෙ fallen angles කියල lucifer තමා පලවෙනි fallen angel විදිහට හදුන්වන්නෙ( මේක වැරදි වෙන්න පුලුවන් විස්තර උපුටා ගැනීම් එක එක තැන් වල එක එක විදිහටනේ තියෙන්නෙ) ඉතින් ඔය විදිහට අපායට පිටුවහල් කරපු lucifer යක්ශ්යා එහෙමත් නැත්තං සාතන් උනා...අපාය පාලයන කරන්නෙත් සාතන් නැත්නම් lucifer ම තමා..lucifer ට අපායට එන අයට දඩුවම් පමුනුවන්න අලුත් යක්ශයන් උපද්දවන්න පුලුවන් කියල තම සදහන් වෙන්නෙ...
7
0
0
0
0
1
0
0
0
8
Like
comment
Comment
share
Share
comment
View more comments
W M Chandra Kumari Weerawansha
It's grateful article
on June 23 2022 at 11:52 AM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Please login or register
2
0
0
0
0
0
0
0
0
2
Like
share
Share
Comments (
1
)
question_answer
View all comments
pujitha bandara
මැඩම් මම පූජිත මට පේපර් එක පෙන්නන්නේ නෑ
on January 05 2024 at 09:07 PM
Like
0
0
0
0
0
0
0
0
0
0
reply
Reply
history
Edited
gif
Please login or register
2 Replies
gif
Login or register to post your comment
Modal title
×
Modal title
×
Share