Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
add_to_photos
Photos
emoji_events
Contest
switch_video
Videos
library_music
Musics
psychology_alt
Questions
poll
Poll
post_add
Classifieds
install_mobile
App Mobile
ads_click
Ads
hashani
shared
Sewwandi
's
post
on June 30 2022 at 10:16 PM
Edited
public
Sewwandi
on June 29 2022 at 04:45 PM
🌿🌿 කරපිංචා 🌿🌿
හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿
අපි ලෙඩ වෙන කාරණා වලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචා වල අයන් සින...
more
🌿🌿 කරපිංචා 🌿🌿
හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿
අපි ලෙඩ වෙන කාරණා වලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචා වල අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් ඕනතරම් තියෙනවා. අපිට කන්න විතරයි තියෙන්නේ. හරි ඉක්මනට ශරීරය මේ ඛනිජ ලවණ උරාගන්නවා. හීනියට ලියලා දැම්මාම නිකම්ම මේ විටමින් පෙත්ත ඇඟට යනවා. ලස්සනට කොන්ඩේ වැවෙන්නත් ඇස්වල පෙනීමටත් මේක හරියට බලපෑම් කරනවා.
අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අක්මාව (ලිවර් එක) කියන්නේ. ඒ වගේම හරිම ඉක්මනින් ඩැමේජ් වෙන්නත් පුළුවන් අවයවයක්. ගොඩක් දෙනා ලිවර් එක ඩැමේජ් වෙලා කියලා දන්නෙත් නෑ. එහෙම වුණත් කරපිංචා වල තියෙන විටමින් සී සහ ඒ වලට පුළුවන් ලිවර් එක නැවත යථා තත්වයට ගන්න. මොකද කරපිංචා වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් රසායන වලට ඒ හාස්කම කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නෑ. ඉතින් පස්සේ කාලෙක fatty liver හදා ගන්නවා. නැතිනම් සිරෝසීස් හදාගන්නවා. සිරෝසීස් හැදෙන්න බොන්න ඕනම නෑ. නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලත් රෝගයක් තියෙනවා. මේ මොන විදිහට ලිවර් එක damage වුනත් කරපිංචා දමා දිව ඔසුව.
අපිට තියෙන තවත් නරකම ලෙඩක් තමයි blood sugar කියන්නේ. අපි කොච්චර සීනි වලින් පරිස්සම් වුණත් ආරෙට පවා මේක එන්න පුලුවන්. ඉතින් හැමදාම උයන කෑම වලට කරපිංචා ග්‍රෑම් 100ක් ලියලා දාන්න පුළුවන් නම් කවදාවත් දියවැඩියාව නම් එන්නෙ නෑ. අපේ ඉන්සියුලින් සිස්ටම් එක ලස්සනට හදන්න කරපිංචා වලට පුළුවන්. ඒක හරියට කෙරෙන්නේ නැති උනහම තමයි ඩයබිටික් හැදෙන්නේ.
ඊළඟට හාට් ඇටෑක්. ඒකට මුල් වෙන්නේ අපේ රුධිර නාලිකා වල බැඳෙන තෙල්. ඒ කියන්නේ කොලොස්ට්‍රෝල්. එකෙනුත් බෑඩ් කොලෙස්ට්‍රෝල්. ඒ කියන්නේ LDL. කරපිංචා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් රසායනික නරක කොලෙස්ටරෝල් එක්ක සටන් කරලා ඒවා නැති කරනවා. හොඳ කොලෙස්ටරෝල් හදනවා. ඒ කියන්නේ HDL වැඩි කරනවා. එහෙම වෙනවනම් කවදාවත් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.
අහල තියෙනවද ආ මේ කියලා දෙයක්. ඒ කියන්නේ නොදිරවූ ආහාර. අපේ බඩවැල් වල නොදිරපු ආහාර පිරිලා තියෙනවා. පස්සේ කාලෙක අපිට බඩවැල් පිළිකා පවා ඇති වෙන්නේ මේ ආමය හෙවත් නොදිරවූ ආහාර නිසා. අපේ ආහාර ජීරණ පද්ධතිය හොඳින් තියාගන්න කරපිංචා පුදුම විදිහට උපකාරී වෙනවා.
තවත් පුදුම දේවල් කරපිංචා වල තියෙනවා. උළුහාල් එක්ක දාලා , කරපිංචා පොල් තෙලෙන් බැදලා හිසේ ගෑවාම දහසක් ඉසකේ ප්‍රශ්න නැති වෙනවා. පිළිකා වලට කරන chemotherapy නිසා ඇති වන side-effects පවා කරපිංචා නිසා නැති වෙනවා. සම පැහැපත් වෙනවා. ගැහැණු අයගේ ආර්තවය නවතින එක ප්‍රමාද වෙනවා. ලිංගික ශක්තිය අලුත් වෙනවා. ඇස් වල පෙනීම හොඳ වෙනවා. ගෑස් අඩු වෙනවා. මේ වගේ දාහක් දේවල් කියන්න පුළුවන්.
කරපිංචා කොළයක් දැක්ක ගමන් පිඟානේ පැත්තකින් තියන්නේ නැතුව කරපිංචා හීනියට ලියලා වෑංජනවලට එකතු කරලා හැමදාම වගේ කරපිංචා ආහාරයට එකතු කර ගන්න. කෑම පිඟානේ තියෙන රත්තරන් කොළය මීට පස්සේ අයින් කරන්න එපා. 🌿🌿
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
5
3
0
0
0
0
0
0
0
8
Like
comment
Comment
share
Share
gif
Please login or register
1
0
0
0
0
0
0
0
0
1
Like
share
Share
Comments (
4
)
question_answer
View all comments
K.p sanoj iroshan abeysingha
Hi
on December 22 2023 at 12:32 PM
Like
1
2
0
0
0
0
0
0
0
3
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
comment
View more comments
Modal title
×
Modal title
×
Share