Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
add_to_photos
Photos
emoji_events
Contest
switch_video
Videos
library_music
Musics
psychology_alt
Questions
poll
Poll
post_add
Classifieds
install_mobile
App Mobile
ads_click
Ads
Shivantha Deneth
shared
Dr.Y.K.S.S.Lakmal Sugathadasa
's
post
on June 02 2022 at 09:06 PM
Edited
public
Dr.Y.K.S.S.Lakmal Sugathadasa
on June 02 2022 at 06:49 PM
ක්ලියෝපැට්රා 👸👸
ඇය ඊජිප්තු ඉතිහාසය තුල වඩාත් කැපී පෙනෙන රැජිණක් වශයෙන් ඉතිහාස ගතව ඇත.
වයස අවුරුදු 17 දී සිංහාසනයට පත් වූ අතර වයස අවුරුදු 39 දී මිය ගියාය. ඒවගේම ඇයට භාෂා 9ක් කතා කල හැකිව තිබුණි.
ඇය පුරාණ ඊජිප්තු භාෂාවද දැන සිටි අතර ඇයගේ රාජවංශයේ සුවිශේෂී වන හයිරොග්ලිෆික්ස් කියවීමට පවා දැන සිට ඇත .
මීට අමතරව, ග්‍රීක භාෂාව සහ පාර්තියන්, හෙබ්‍රෙව්, මේදස්, ට්රොග්ලොඩයිට්, සිරියා, ඉතියෝපියා සහ අරාබි භාෂා දැන සිට ඇත.
මේ දැනුමෙන් ලොව ඕනෑම පොතක් ඇයට කියවීමට හැකි විය. භාෂාවල...
more
ක්ලියෝපැට්රා 👸👸
ඇය ඊජිප්තු ඉතිහාසය තුල වඩාත් කැපී පෙනෙන රැජිණක් වශයෙන් ඉතිහාස ගතව ඇත.
වයස අවුරුදු 17 දී සිංහාසනයට පත් වූ අතර වයස අවුරුදු 39 දී මිය ගියාය. ඒවගේම ඇයට භාෂා 9ක් කතා කල හැකිව තිබුණි.
ඇය පුරාණ ඊජිප්තු භාෂාවද දැන සිටි අතර ඇයගේ රාජවංශයේ සුවිශේෂී වන හයිරොග්ලිෆික්ස් කියවීමට පවා දැන සිට ඇත .
මීට අමතරව, ග්‍රීක භාෂාව සහ පාර්තියන්, හෙබ්‍රෙව්, මේදස්, ට්රොග්ලොඩයිට්, සිරියා, ඉතියෝපියා සහ අරාබි භාෂා දැන සිට ඇත.
මේ දැනුමෙන් ලොව ඕනෑම පොතක් ඇයට කියවීමට හැකි විය. භාෂාවලට අමතරව ඇය භූගෝල විද්‍යාව, ඉතිහාසය, තාරකා විද්‍යාව, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්රිකත්වය, ගණිතය, , වෛද්‍ය විද්‍යාව, සත්ව විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෙනත් විෂයයන් හදාරා තිබුණේ ය. ඇය තම කාලයේ සියලු දැනුම ලබා ගැනීමට උත්සාහ කර ඇත.
ක්ලියෝපැට්රා බොහෝ කාලයක් ගත කළේ පුරාණ රසායනාගාරයක ය.
ඇය ඖෂධ පැළෑටි සහ රූපලාවන්‍ය ශිල්පයට සම්බන්ධ කෘති කිහිපයක් ලියා ඇත.. අවාසනාවකට, ක්‍රිස්තු වර්ෂ 391 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලයේ ගින්නෙන් ඇගෙ සියලුම පොත් විනාශ වි ඇති බව සදහන් ...
සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ Galen ඇගේ කටයුතු අධ්‍යයනය කළ අතර, ක්ලියෝපැට්රා විසින් සකස් කරන ලද බෙහෙත් වට්ටෝරු කිහිපයක් පිටපත් කිරීමට සමත් විය. ගැලන් ද ඔහුගේ රෝගීන්ට නිර්දේශ කළ මෙම පිළියම් වලින් එකක් වූයේ තට්ට මිනිසුන්ට ඔවුන්ගේ හිසකෙස් නැවත ලබා ගැනීමට උපකාර කළ හැකි විශේෂ ක්‍රීම් වර්ගයකි.
ක්ලියෝපැට්රාගේ පොත්වල රූපලාවන්‍ය උපක්‍රම ද ඇතුළත් වූ නමුත් ඒවා කිසිවක් අප අතරට පැමිණ නැත. ඇය ශාකසාර වලින් සුව කිරීම ගැන උනන්දු වී ඇත.
මානව වර්ගයාගේ ඉතිහාසයේ අද්විතීය චරිතයක් බවට පත්වන්නට මේ කරුණු ද බලපාන්ට ඇත.
තොරතුරු ඊජිප්තු පුරාවිද්‍යාව පිටුවෙන්
0
0
0
0
0
0
0
0
0
0
Like
comment
Comment
share
Share
gif
Please login or register
1
0
0
0
0
0
0
0
0
1
Like
share
Share
Comments (
4
)
K.p sanoj iroshan abeysingha
Hi
on December 22 2023 at 12:32 PM
Like
1
2
0
0
0
0
0
0
0
3
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
comment
View more comments
Modal title
×
Modal title
×
Share