Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
dashboard_customize
class system info
romenshi thashyana
shared
Thisula kawshika
's
post
on June 22 2022 at 11:52 PM
Edited
public
Thisula kawshika
on May 29 2022 at 03:58 PM
The underworld, Twilight, Harry potter කතාමාලාවන් වල විශේෂ මිත්‍යා සත්වයකු ඔබ දැක ඇත..ඒ වෙන කවුරුවත් නෙමේ මිනිස් වෘකයා එහෙමත් නැත්නම් werewolf...
කවුද මේ werewolf කෙනෙක් කියන්නෙ..
Werewolf කියන්නෙ ග්‍රීක මිත්‍යාවට අනුව, එක්තරා රාජ්‍යක රජකෙනෙක්ව සිටි ලයිකන් නැමැති රජතුමා එක් දවසක් සියුස් නම් ග්‍රීක දෙවියාට තමාගේ රාජ්‍ය නැරඹීමට හා භෝජන සංග්‍රයක් සකස් කර ආරාදනා කල අතර සියුස් දෙවියා එහි පැමිනි විට ඔහුට දක්නට ලැබුනේ තමාට සකස් කර තිබුනු හෝජන මිනිසුන්ගේ අවයව බවය..එහිදී කෝපයට පත් සියුස් ලයිකන් හට ශාපයක්...
more
The underworld, Twilight, Harry potter කතාමාලාවන් වල විශේෂ මිත්‍යා සත්වයකු ඔබ දැක ඇත..ඒ වෙන කවුරුවත් නෙමේ මිනිස් වෘකයා එහෙමත් නැත්නම් werewolf...
කවුද මේ werewolf කෙනෙක් කියන්නෙ..
Werewolf කියන්නෙ ග්‍රීක මිත්‍යාවට අනුව, එක්තරා රාජ්‍යක රජකෙනෙක්ව සිටි ලයිකන් නැමැති රජතුමා එක් දවසක් සියුස් නම් ග්‍රීක දෙවියාට තමාගේ රාජ්‍ය නැරඹීමට හා භෝජන සංග්‍රයක් සකස් කර ආරාදනා කල අතර සියුස් දෙවියා එහි පැමිනි විට ඔහුට දක්නට ලැබුනේ තමාට සකස් කර තිබුනු හෝජන මිනිසුන්ගේ අවයව බවය..එහිදී කෝපයට පත් සියුස් ලයිකන් හට ශාපයක්කල අතර ඔහුගේ පරම්පරාවේ සියලු දෙනා මිනිස් වෘකයන් බවට පත් වුනි.. ග්‍රීක් මිත්‍යාවට අනුව මිනිස්වෘකයන්ගෙ සම්බවය මෙසේ විය...මෙසේ ගොඩනැගුනු මිත්‍යාව 15 සහ 16 සියවස් වල ඉතාඉහලින් ජනප්‍රවාද යේ පැවත ගියේය.
කෙසේද මිනිස්වෘකයෙකු පරාජය කරන්නෙ?
මිනිස් වෘකයකු පරාජ කිරීමට නම් ශුද්ද රිදී වලින් සැදුනු උලක්,උන්ඩයක් පපුවට කිදාබැසිය යුතුබව ජනප්‍රවාද වල සදහන් වෙයි....
11
0
0
0
1
0
0
0
0
12
Like
comment
Comment
share
Share
gif
Please login or register
Dineth Bandara
😊
on June 23 2022 at 10:24 AM
Like
1
0
0
0
0
0
0
0
0
1
reply
Reply
history
Edited
gif
Please login or register
comment
View more comments
Modal title
×
Modal title
×
Share