Bhagya Athukorala | A3BOOk
අපි පරිසරයට ආදරේ කළ යුත්තේ ඇයි?

මිනිසාට පමනක් නොව මුලු මහත් ජීව ප්‍රජාවටම හුස්ම ලබාදෙන්නේ මේ පරිසරයයි.හුස්ම ගැනීමේ අයිතිය මිනිසාට මෙන්ම අනෙකුත් සතා සිවුපාවුන්ට හා ශාක ප්‍රජාවටත් හිමි විය යුතුයි.ලොකයේ සමබරතාව රැකගැනීමට නොහැකිවුවහොත් මේ අසිරිමත් ග්‍රහලෝකය විනාශ වී යනු ඇත.සංවර්ධනය පසුපස හබා යන මිනිසාට ඔහුද ඔහු විසින්ම විනාශ කෙරෙන පරිසරයේ පුරුකක් බව අමතක වී ගොස් ඇත.ඉතින්,හැකි සෑම විටම පරිසරය සුරැකීමට උත්සහ කරන්න.