Education Magazine | A3BOOk
බලය
භෞතික විද්‍යාවෙහි, බලයක් යනු ස්කන්ධය සහිත වස්තුවක ප්‍රවේගය වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි. බලයකට විශාලත්වයක් සහ දිශාවක් යන ද්වයම සතු වීම නිසා , එය දෛශික රාශියක් බවට පත්වෙයි. නිව්ටන් ගේ...